Nirmala House Construction

Nirmala House Construction 𝐎𝐮𝐫 𝐂𝐨𝐫𝐞 𝐨𝐛𝐣𝐞𝐜𝐭𝐢𝐯𝐞𝐬
• Timely Complete
• Construct by customer request & Value
• Right path to future investment
(1)

"𝗡𝗜𝗥𝗠𝗔𝗟𝗔 𝗛𝗢𝗨𝗦𝗘 𝗖𝗢𝗡𝗦𝗧𝗥𝗨𝗖𝗧𝗜𝗢𝗡" is a trusted firm in the construction industry in Sri Lanka. We use the latest technology and highest quality material for our construction work. Also, since we have an experienced staff and a group of employees, the quality of construction and services is high.

🏡 Building Dreams for Over 20 Years! 🏗️Trust Nirmala House Construction to turn your vision into reality with unmatched ...
10/12/2024

🏡 Building Dreams for Over 20 Years! 🏗️
Trust Nirmala House Construction to turn your vision into reality with unmatched expertise and dedication. From stunning residential and commercial buildings to intricate architectural designs, we’ve been delivering excellence for two decades! 🌟

📋 Our Services Include:
✅ Residential & Commercial Construction
✅ Architectural Designs
✅ Landscaping & Interlock Paving
✅ Roof Designs, BOQ Estimation, and More!

📞 Call Us Today: 0763 165 200
Let’s create your dream home together! 🏠✨

09/12/2024

ඉදිකිරීම් ආශ්‍රිත සියලුම සේවාවන් එකම වහලක් යටින් සිදුකරගන්න අදම පැමිනෙන්න Nirmala House Construction 🏗️ අප ආයතනය වෙත

ඔබට සුහදශීලී සහ ගුණාත්මක සේවාවක් ලබාදීමට අප සැමවිට ඇප කැප වන්නෙමු

𝗡𝗶𝗿𝗺𝗮𝗹𝗮 𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
📱 +94 763 165 200

අධික වියදම් හේතුවෙන් ඔබගෙත් නිවාස සිහිනය ඇනහිටිලද?ඔබගේ සුන්දර නිවාස සිහිනයට යන පාර කියා දෙන්න, අපට ඉඩ දෙන්න20 වසරක් පුරා...
06/12/2024

අධික වියදම් හේතුවෙන් ඔබගෙත් නිවාස සිහිනය ඇනහිටිලද?

ඔබගේ සුන්දර නිවාස සිහිනයට යන පාර කියා දෙන්න, අපට ඉඩ දෙන්න

20 වසරක් පුරාවට පාරිභෝගික විශ්වාසය දිනූ අපට ඔබගේ කොන්ත්‍රාත්තුව භාරදී ඔබ රිසිසේ ඔබගේ වැඩ කටයුතු සිදු කරගන්න

අප සුදුසුකම්ලත් ප්‍රවීණ ඉoජිනේරු කාර්‍යය මණ්ඩලයේ සේවාවන් අත්විදින්න

𝗡𝗶𝗿𝗺𝗮𝗹𝗮 𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
📱 +94 763 165 200

රට රැකියාවක නියතු ඔබට තවමත් ඔබටම කියල නිවසක් සාදාගන්න නොහැකි උනාද?වසර 20ක් පුරාවට ක්ෂේත්‍රයේ පලපුරුද්දලත් , රජයේ සහතිකලත...
05/12/2024

රට රැකියාවක නියතු ඔබට තවමත් ඔබටම කියල නිවසක් සාදාගන්න නොහැකි උනාද?

වසර 20ක් පුරාවට ක්ෂේත්‍රයේ පලපුරුද්දලත් , රජයේ සහතිකලත් අප ආයතනය හරහා ඔබ රට ඉදන් එවන මුදල් වලින් ඔබටම කියල නිවහනක් විශ්වාසනීය සේවය සමගින් සාදාගන්න මෙන්න ඔබට කදිම අවස්තාව

𝗡𝗶𝗿𝗺𝗮𝗹𝗮 𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
📱 +94 763 165 200

01.12.2024 දින හෝමාගම, දියගම ප්‍රදේශයේ අප විසින් ඉදිකරමින් පවතින සංජීවනී නන්දසේන මහත්මියගේ නව පන්නයේ නිවසෙහි සාර්ථක ලෙස ...
02/12/2024

01.12.2024 දින හෝමාගම, දියගම ප්‍රදේශයේ අප විසින් ඉදිකරමින් පවතින සංජීවනී නන්දසේන මහත්මියගේ නව පන්නයේ නිවසෙහි සාර්ථක ලෙස නිම කරන ලද සැලැබ් මට්ටමේ වැඩ කටයුතු

ඔබගෙත් සිතැගි නිවස මෙලෙසින්ම ඉදිකිරීමට අපගේ කාර්‍යක්ෂම මෙන්ම විශ්වාසනීය සේවය ලබාගන්න. ඔබගේ නිවස සැලසුම්කරණයේ සිට සියලුම සේවාවන් එකම වහලක් යටින් අප හරහා සිදුකරගන්න.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අප විසින් ඉදිකිරීම් කටයුතු භාරගනු ලැබේ.

වැඩි විස්තර සදහා අදම අප අමතන්න

𝗡𝗶𝗿𝗺𝗮𝗹𝗮 𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
📱 +94 763 165 200

අප විසින් ස්ලැබ් මට්ටම දක්වා නිම කොට ඉදිරි ඉදිකිරීම් කටයුතුද සිදුකරමින් පවතින හෝමාගම, දියගම ප්‍රදේශයේ  ඉදිවෙමින් පවතින ස...
30/11/2024

අප විසින් ස්ලැබ් මට්ටම දක්වා නිම කොට ඉදිරි ඉදිකිරීම් කටයුතුද සිදුකරමින් පවතින හෝමාගම, දියගම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින සංජීවනී නන්දසේන මහත්මියගේ දෙමහල් නව පන්නයේ නිවස

අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබට ස්තූතියි !

ඔබගෙත් නිවාස සිහිනය මෙලෙසින් මල්පල ගන්වන්න අප සූදානම් !
අප ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

𝗡𝗶𝗿𝗺𝗮𝗹𝗮 𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
📱 +94 763 165 200

රජයේ සහතිකලත් ඉදිකිරීම් ආයතනයක් වන 𝗡𝗶𝗿𝗺𝗮𝗹𝗮 𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 අප ආයතනය විසින් මෑත කාලයේදී සිදුකරන ලද ව්‍යාපාරික ගොඩනැගිල...
27/11/2024

රජයේ සහතිකලත් ඉදිකිරීම් ආයතනයක් වන 𝗡𝗶𝗿𝗺𝗮𝗹𝗮 𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 අප ආයතනය විසින් මෑත කාලයේදී සිදුකරන ලද ව්‍යාපාරික ගොඩනැගිලි ඉදිකිරීම් කිහිපයක්

Contact Us Today:
📱 +94 763 165 200

වැස්සට මෙන්ම ඕනෑම කාළගුණ තත්වයකට ඔරොත්තුදෙන වහලයක් කියන්නේ අද කාලේ නිවසකට මෙන්ම ඕනෑම ව්‍යාපාර ස්ථානයකට නැතිවම බැරි අoගයක...
26/11/2024

වැස්සට මෙන්ම ඕනෑම කාළගුණ තත්වයකට ඔරොත්තුදෙන වහලයක් කියන්නේ අද කාලේ නිවසකට මෙන්ම ඕනෑම ව්‍යාපාර ස්ථානයකට නැතිවම බැරි අoගයක් ලෙස හැදින්විය හැක.

ඉතින් ඔබට අවශ්‍යය පරිදි ඔබගේ නිවහනට හෝ ව්‍යාපාර ස්ථානයට කල්පැවැත්ම තහවුරු කරන ලද, ඉහලම ප්‍රමිතීන්ට අනුගතව වහල සාදාගන්න අදම අප අමතන්න

වැඩි විස්තර සදහා පැය 24 පුරාවටම ක්‍රියාත්මක අපව සම්බන්ධ කරගන්න.
𝗡𝗶𝗿𝗺𝗮𝗹𝗮 𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
0763 165 200

ඔබ එතෙර සේවය කරන කෙනෙක්ද? නැතිනම් ලංකාවේ ඇතුලතම සේවය කරන කාර්‍යබහුල අයෙක්ද?ඔබගේ කාර්‍යබහුල ජීවන රටාව ඔබගේ නිවාස සිහිනයට ...
25/11/2024

ඔබ එතෙර සේවය කරන කෙනෙක්ද? නැතිනම් ලංකාවේ ඇතුලතම සේවය කරන කාර්‍යබහුල අයෙක්ද?
ඔබගේ කාර්‍යබහුල ජීවන රටාව ඔබගේ නිවාස සිහිනයට තව දුරටත් බාධාවක්
නොවේ !
අප ඔබගේ නිවස සැලසුම්කරනයේ සිට නිවස ඉදිකිරීම තෙක් සියලුම සේවාවන් නිසි අදීක්ෂණයකින් ‍යුතුව එකම වහලක් යටින් සිදුකරන්නෙමු

අප තෝරාගනු ලබන ඔබට අපගෙන් ලැබෙන විශේෂ සේවාවන්,
🌀🌀 ඔබගේ අදහසට අනුව වාස්තු විද්යානුකූලව නිවාස සැලසුම වරලත් ගෘහනිර්මාණ ශිල්පීන් ලවා ඇඳීම.
🌀🌀 නිවාස සැලසුමට අදාල 3D නිර්මාණකරනය ලබාදීම,
🌀🌀 නිවාස සැලසුම ප්‍රාදේශීය සභාවේ අනුමත කර දීම
🌀🌀 නිවාස ඇස්තමේන්තුව නිවස ඉදිකිරීම ඇරබීමට පෙර පිළියෙල කර ලබාදීම
🌀🌀 ඉඩමට ජල/විදුලි සම්බන්ධතා ලබා ගැනීමට අදාල කාර්යයන් සඳහා අදාල නගරසභාවේ/ප්‍රාදේශීය සභාවේ අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට කටයුතු කරදීම
🌀🌀 ඉදිකිරීම් කටයුතු භාර ගැනීමට පෙර, රජයේ නීතීඥයෙකු ඉදිරියේ නීත්යානුකූලව ගිවිසුම්ගතවීම.
🌀🌀 අවශ්‍ය ලිපි හුවමාරුව කූරියර් සේවය මගින් සිදුකිරීම සහ ඇටෝර්නි බලපත්‍රය ලබාගැනීමට සහය වීම
🌀🌀 සර්ව ආගමික වතාවන්ට අනුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම
🌀🌀 ඔබගේ ඉදිකිරීම වෙනුවෙන්ම වෙන්වූ පළපුරුදු සිවිල් ඉංජිනේරු මහතෙකු යොදා ඔබගේ වැඩබිම පූර්ණකාලීනව අධීක්‍ෂණය කිරීම
🌀🌀 ඔබගේ ඉදිකිරීම් සබැදිව සෘජුව ඉංජිනේරු මහතා ඇමතීමට පහසුකම් සැලසීම
🌀🌀 දැනුම් දුන් කාලසීමාව ඇතුලත ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නිමකිරීම

වැඩි විස්තර සදහා පැය 24 පුරාවටම ක්‍රියාත්මක අපව සම්බන්ධ කරගන්න.
𝗡𝗶𝗿𝗺𝗮𝗹𝗮 𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
0763 165 200

🏡 ඔබගේ සිතේ ඇඳි නිවාස සිහිනය සැබෑවක් කරදීමට, අපෙන් ආකර්ශනීය සේවාවන් රාශියක් එකම වහලක් යටින්!අදම අප හා සම්බන්ධවී ඔබගේ නිව...
22/11/2024

🏡 ඔබගේ සිතේ ඇඳි නිවාස සිහිනය සැබෑවක් කරදීමට, අපෙන් ආකර්ශනීය සේවාවන් රාශියක් එකම වහලක් යටින්!

අදම අප හා සම්බන්ධවී ඔබගේ නිවාස සිහිනය සැබෑවක් කරගන්න

𝗡𝗶𝗿𝗺𝗮𝗹𝗮 𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
0763 165 200

Address

194/B/2/23, Ranathisara Uyana Road, 7th Lane
Polgasowita
10320

Telephone

+94763165199

Website

Alerts

Be the first to know and let us send you an email when Nirmala House Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nirmala House Construction:

Share