31/03/2026
අරලගන්විල පොළොන්නරුව ප්‍රදේශයෙහි පිහිට් අප ආයතනය මගින් වෙහෙරගල , රුහුණුගම, අරලගන්විල ප්‍රදේශයේ පදින්චි H.M. සිසිර කුමාර මහතාගේ අවශ්‍යතාවයට සරිලන පරිද්දෙන් එතුමන්ගේ පවත්නා නිවස්නය සඳහා නව පෙනුමක් ලබා දීමේ අරමුණෙන් නව කොටස් එකතු කරමින් සැලසුම් පත් ඇදීමේ කටයුතු නිම කර එතුමන් හට සැලසුම් පත් බාර දීම අද දිනයෙහි දී සිදු කරනු ලැබූ අතර. සියලු වාස්තු විද්‍යාත්මක රීතීන්ට අනුකූල වන ලෙසට මෙම නිර්මාණය සිදු කරන ලදී. අරලගන්ව්ල ඔබ ප්‍රදේශයේ සියළුම ආකාරයෙහි සැලසුම් පත් සකස් කරගැනීම අප ආයතනය මගින් සිදු කර ගත හැකි අතර 0776210091 දුරකථන අංකය මගින් අප හා සම්බන්ද විය හැක