Chandima Industries - Coconut Oil Mill Machinery Manufacturer & Exporter

Chandima Industries - Coconut Oil Mill Machinery Manufacturer & Exporter Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chandima Industries - Coconut Oil Mill Machinery Manufacturer & Exporter, Industrial Company, Madagalla Road, polpithigama, Polpithigama.

Chandima Industries is a pioneer manufacturing of Oil Expellers, Filter Press and complete range of Oil Mill machinery Since 2000 having earned the proud privilege and distribution of supplying the same repute of Oil mill plants in all over the country.

ඔබේම Coconut Oil Brand එක අදම ආරම්භ කරන්න! 🥥🔥
13/05/2026

ඔබේම Coconut Oil Brand එක අදම ආරම්භ කරන්න! 🥥🔥

🥥 තවමත් කොප්පරා වේලන්නේ පරණ ක්‍රමවලටද? 🤔අධික කාලයක්, වැඩි ශ්‍රමයක් සහ අස්ථිර වියලීමෙන් තවමත් පීඩාවට පත්වෙනවද?දැන් ඒකට නව...
08/05/2026

🥥 තවමත් කොප්පරා වේලන්නේ පරණ ක්‍රමවලටද? 🤔

අධික කාලයක්, වැඩි ශ්‍රමයක් සහ අස්ථිර වියලීමෙන් තවමත් පීඩාවට පත්වෙනවද?

දැන් ඒකට නවීන විසඳුමක් තියෙනවා! 💪🔥

Chandima Industries Coconut Drum Dryer Machine සමඟ
කොප්පරා ඉක්මනින්, සමානව සහ කාර්යක්ෂමව වියළා ගන්න.

⚙️ Output Capacity – 300kgph
🔌 3HP Motor Power
🏭 Heavy Duty Industrial Design

✅ වේගවත් වියලීම
✅ එකම මට්ටමේ quality output
✅ කාලය සහ වියදම ඉතිරි කරයි
✅ ව්‍යාපාරික භාවිතයට සුදුසුයි

💰 මිල: Rs. 375,000/=

📍 Madagalla Rd, Polpithigama
📞 071 280 3570 | 037 227 3117
📱 WhatsApp: 076 611 7682

අඩු වියදමකින් ඔබේම පොල්තෙල් ව්‍යාපාරයක් පටන් ගන්න! 🥥✨
30/04/2026

අඩු වියදමකින් ඔබේම පොල්තෙල් ව්‍යාපාරයක් පටන් ගන්න! 🥥✨

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා ... !

ඔබගේ පොල්තෙල් නිශ්පාදනයට අවශ්‍ය සියලුම යන්ත්‍ර එකම වහලක් යටින්! 🥥⚙️උසස් ප්‍රමිතියෙන් යුත් පොල්තෙල් යන්ත්‍රෝපකරණ මිලදී ගන...
11/04/2026

ඔබගේ පොල්තෙල් නිශ්පාදනයට අවශ්‍ය සියලුම යන්ත්‍ර එකම වහලක් යටින්! 🥥⚙️

උසස් ප්‍රමිතියෙන් යුත් පොල්තෙල් යන්ත්‍රෝපකරණ මිලදී ගන්න, අදම පියනගන්න චන්දිමා Industries වෙත. 🤝

අදම අපට කතා කරන්න!
☎️ 037 227 3117 | 037 567 4081 | 076 611 7682

✅ ඔබේම පොල්තෙල් ව්‍යාපාරයක් පටන්ගන්න හොඳම අවස්ථාව! 🚀උසස්ම ශ්‍රී ලාංකීය තාක්ෂණයෙන් යුත් 'චන්දිම' COE-5 පොල්තෙල් හිඳින යන්...
31/03/2026

✅ ඔබේම පොල්තෙල් ව්‍යාපාරයක් පටන්ගන්න හොඳම අවස්ථාව! 🚀

උසස්ම ශ්‍රී ලාංකීය තාක්ෂණයෙන් යුත් 'චන්දිම' COE-5 පොල්තෙල් හිඳින යන්ත්‍රය. විශ්වාසවන්ත, කාර්යක්ෂම සහ සෘජුවම නිෂ්පාදකයාගෙන්.

අදම අපට කතා කරන්න!
📞 037 227 3117 / 037 567 4081 / 076 611 7682

18/03/2026

තෙල් පෝලිමට තිත! - සූර්ය බලයෙන් නොමිලේ වතුර ලබාගන්න.☀️💦

ඔබේ අතේ ඇති මුදලට ගැලපෙනම Solar Pump පැකේජ දැන් අපෙන්!

✅ ඔබටම ගැලපෙන තේරීම්: Budget Package සිට Premium Package දක්වා පැකේජ 5කින් සමන්විතයි.
✅ වියදම බිංදුවයි: විදුලි බිලක්, ඉන්ධන වියදමක් කිසිවක් නැත. හිරු එළියෙන් ජීවිත කාලයටම නොමිලේ ජලය!
✅ විශ්වාසය: වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය සහ විශිෂ්ට වගකීම සහිතයි.

ඔබේ වගාවත් අදම ගොඩදාගන්න! කිසිම වියදමක් නැතුව සරු අස්වැන්නක් නෙලාගන්න. 🌾 විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න.

📞 අමතන්න: 071 280 3570 | 037 227 3117
📲 WhatsApp: 076 611 7682
📍 පැමිණෙන්න: චන්දිමා ඉන්ඩස්ට්‍රීස්, පොල්පිතිගම.

ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හීනයක් තිබුණාද? එහෙනම් තවත් පමා වෙන්න එපා. පොල්තෙල් ව්‍යාපාරයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ යන්ත්‍...
27/02/2026

ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හීනයක් තිබුණාද?

එහෙනම් තවත් පමා වෙන්න එපා. පොල්තෙල් ව්‍යාපාරයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ යන්ත්‍ර සූත්‍ර දැන් එකම වහලක් යටින්.

📍 Chandima Industries - පොල්පිතිගම
විශ්වාසදායක සේවාව සහ දිගුකාලීන පැවැත්ම සඳහා අදම අපව අමතන්න.

ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්න අතේ ඇති මුදලට හොඳම විසඳුම! 🥥📈අඩුවෙන් ආයෝජනය කරලා වැඩි ලාභයක් ලබන්න පුළුවන් සාර්ථක ව්‍යාපාරයක්...
06/02/2026

ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්න අතේ ඇති මුදලට හොඳම විසඳුම! 🥥📈

අඩුවෙන් ආයෝජනය කරලා වැඩි ලාභයක් ලබන්න පුළුවන් සාර්ථක ව්‍යාපාරයක් ගැනද ඔබ හිතන්නේ? පොල්තෙල් නිෂ්පාදනය දැන් ඔබට නිවසේ සිටම හෝ කුඩා කර්මාන්ත ශාලාවක් ලෙස ආරම්භ කළ හැකියි.

Chandima Industries වෙතින් ඔබේ අවශ්‍යතාවයටම ගැලපෙන පොල්තෙල් යන්ත්‍ර මාදිලි 4ක්:

✅ C.O.E.-5: ආරම්භක ව්‍යාපාර සඳහා (පැයට ලීටර් 30-35)

✅ C.O.E.-10: වර්ධනය වන ව්‍යාපාර සඳහා ශක්තිමත් නිමාව

✅ C.O.E.-15: මධ්‍ය හා විශාල පරිමාණ සඳහා ඉහළ නිෂ්පාදනයක්

✅ C.O.E.-20: Auto-feeder පහසුකම සහිත නවීනතම තාක්ෂණය

විශ්වාසනීය සේවාව සහ වගකීම සමඟ ඔබේ ව්‍යාපාරික සිහිනය අදම සැබෑ කරගන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 280 3570 | 076 611 7682 | 037 227 3117

නිදහසේ අරුණැල්ලෙන් දේශය ඒකාලෝක වේවා! ☀️විරුවන් දිනූ නිදහස අර්ථවත් කරමින්, සොඳුරු අනාගතයක් වෙනුවෙන් එක්ව පෙළ ගැසෙමු.සියලු...
04/02/2026

නිදහසේ අරුණැල්ලෙන් දේශය ඒකාලෝක වේවා! ☀️
විරුවන් දිනූ නිදහස අර්ථවත් කරමින්, සොඳුරු අනාගතයක් වෙනුවෙන් එක්ව පෙළ ගැසෙමු.
සියලු ශ්‍රී ලාංකිකයින්ට සුභ 78 වන නිදහස් දිනයක්! 🇱🇰✨

☀️💧 Smart Investment එකක් කරලා, Life-Time වතුර ගන්න! Go Solar Now. ☀️💧ඔබේ වගාවට හෝ ගෙවත්තට එන අධික කරන්ට් බිල ගැන හිත හි...
26/01/2026

☀️💧 Smart Investment එකක් කරලා, Life-Time වතුර ගන්න! Go Solar Now. ☀️💧

ඔබේ වගාවට හෝ ගෙවත්තට එන අධික කරන්ට් බිල ගැන හිත හිත ඉන්නවද? 😥 Power cut එකක් ආවම වතුර ටිකවත් ගහගන්න විදිහක් නැද්ද?

ඒ හැම ප්‍රශ්නෙකටම මෙන්න Chandima Industries වෙතින් නියම විසඳුම!

💰 ඔබේ වතුර ප්‍රශ්න සදහටම විසඳන Solar Water Pump එකක්!

Address

Madagalla Road, Polpithigama
Polpithigama
60620

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94766117682

Alerts

Be the first to know and let us send you an email when Chandima Industries - Coconut Oil Mill Machinery Manufacturer & Exporter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chandima Industries - Coconut Oil Mill Machinery Manufacturer & Exporter:

Share