Royal Guard Waterproofing

Royal Guard Waterproofing We provide expert waterproofing services for the safety and durability of your home.

12/11/2025

Location-Arangala
Customer- Mr.
Products - Royal Guard Waterproofing
❤️❤️❤️ Our Staff

12/11/2025

Location-Delgoda
Customer- Mr.Krishantha
Products - Royal Guard Waterproofing
❤️❤️❤️ Our Staff

12/11/2025

Location-Panadura
Customer- Mr.
Products - Royal Guard Waterproofing
❤️❤️❤️ Our Staff

ඔබගේ මුදල්, මහන්සිය හා සිහින ජලයේ දියවි යන්නට ඉඩදෙන්න එපා!🚫ජලකාන්දුවීමෙන් හා තෙතමනයෙන් ඔබගේ නිවස ආරක්ෂා කරගැනීමට🏠🛡 Royal...
16/08/2025

ඔබගේ මුදල්, මහන්සිය හා සිහින ජලයේ දියවි යන්නට ඉඩදෙන්න එපා!🚫
ජලකාන්දුවීමෙන් හා තෙතමනයෙන් ඔබගේ නිවස ආරක්ෂා කරගැනීමට🏠🛡 Royal Guard Waterproofing ආපට කතාකරන්න.
📞 075 918 8189
📲 075 799 7671

නිවසේ සුන්දරත්වය, කල්පවැත්ම හා ආරක්ෂාව තහවුරු කරන Waterproof ක්‍රමවේද ගැන දැනගන්න, ඔබගේ ගැටලු පරික්ෂාකොට නොමිලේ විශේෂඥ උපදෙස් ලබාගන්න අදම කාලය වෙන්කරවාගන්න.

🏠 Protect Your Home Before It’s Too Late – Professional Waterproofing Experts in Sri LankaIs your home ready for the nex...
09/08/2025

🏠 Protect Your Home Before It’s Too Late – Professional Waterproofing Experts in Sri Lanka
Is your home ready for the next big rain?
Leaking walls, damp patches, cracked concrete, and musty odors aren’t just ugly — they’re a serious threat to your home’s safety, value, and comfort.

Every year, thousands of homes in Sri Lanka suffer hidden water damage that weakens walls, corrodes steel reinforcements, damages paint, and even causes dangerous electrical leaks ⚡. And once the damage starts, it only gets worse with time.

Why You Need Waterproofing NOW – Not Later
▪️ Wall Damage – Rainwater soaks through exterior walls, causing cracks, mold, and peeling paint.

▪️ Concrete Weakening – Slabs, columns, beams, and rooftops lose their strength as water corrodes steel bars inside.

▪️ Electrical Hazards – Moisture in walls increases the risk of short circuits and shocks.

▪️ Health Risks – Damp walls breed mold, fungus, and pests like ants, cockroaches, and termites.

▪️ Bad Odors – Persistent moisture creates an unpleasant smell that ruins your home’s atmosphere.

Our Professional Waterproofing Solutions
At Royal Guard Waterproofing, we don’t just “cover” the problem — we eliminate it. Our trained specialists use:

▪️ Premium materials from trusted global brands

▪️ Tested waterproofing techniques for every surface — walls, roofs, bathrooms, balconies, kitchens

▪️ Modern equipment for precise application and lasting results

▪️ Customized solutions based on your home’s specific needs

We back our work with up to 15 YEARS GUARANTEE ✅ — giving you complete peace of mind.

Our Services Include:
Exterior & Interior Wall Waterproofing

✔️ Roof Slab & Balcony Protection

✔️ Bathroom, Toilet & Kitchen Leakproofing

✔️ Crack Repairs & Damp-Proofing

✔️ Concrete Structure Protection

✔️ Pools & whirlpool bath

📞 Get Your FREE Home Inspection Today
Don’t wait until the damage is visible — by then, it’s too late. Let our experts visit your home, identify risks, and recommend the best waterproofing method for long-term protection.

📲 Call / WhatsApp: 075 799 7671 | 075 918 8189
📍 Islandwide Service – Sri Lanka

🔑 Why Homeowners Trust Us
▪️ 10+ Years of Experience

▪️ Premium Quality Materials

▪️ Affordable & Transparent Pricing

▪️ Friendly, Skilled Technicians

▪️100% Satisfaction Guarantee

Protect Your Home. Protect Your Investment.
Your home is your most valuable asset. Keep it strong, safe, and beautiful for decades to come — with professional waterproofing that really works.

ඔබ අලුතෙන් සාදන නිවස🏠❤️ ජලයෙන් / තෙතමනයෙන් ආරක්ෂා කරගන්න! නිවසේ කල්පැවැත්ම, ආරක්ෂාව වර්ධනයට හා ලස්සන රැක ගැනීමට ගුණාතමක ...
09/08/2025

ඔබ අලුතෙන් සාදන නිවස🏠❤️ ජලයෙන් / තෙතමනයෙන් ආරක්ෂා කරගන්න!
නිවසේ කල්පැවැත්ම, ආරක්ෂාව වර්ධනයට හා ලස්සන රැක ගැනීමට ගුණාතමක Waterproofing (ජල ආරක්ෂණය) සේවාවක් අත්‍යවශයි.
⁉️ Waterproofing (ජල ආරක්ෂණය) නොයෙදූ හෝ නිවැරදි Waterproof ක්‍රමයක් භාවිතා නොකල පිටත බිත්ති වැසි ජලය උරාගැනීම නිසා දිනෙන් දින දිරායෑමට ලක්වෙන අතර තෙතමනය නිසා බිත්ති තුල වූ විදුලි පරිපත, දොර ජනෙල් උළු අස්සු දිරායෑමට ලක්වන අතර විදුලි කාන්දුවීම්⚡️ වලට අවස්ථාව සලසයි. තවද තීන්ත හා පොටි පතුරු ගැලවීයම, පුස් හා දියසෙවල හටගැනීම, තෙතමනය නිසා පළිබෝධ ( 🐜කෘමීන්,🪳 කූඹීන්) වර්ධනය වීම හා දියසීරාව නිසා ඇතිවන දුර්ගන්දය ඔබගේ නිවසේ සුන්දරත්වය විනාශකර දමයි.
⁉️ Waterproofing (ජල ආරක්ෂණය) නොයෙදූ හෝ නිවැරදි Waterproof ක්‍රමයක් භාවිතා නොකල කොන්ක්‍රීට් ව්‍යුහයන් ( Slab, Rooftop, Balcony, Terrace, Columns and Beams ) තුලට ජලය කාන්දුවීම නිසා කොන්ක්‍රීට් හා දඟර කම්බි දිරායයි. නිවසේ ශක්තිය දරාසිටින මේම කොන්ක්‍රීට් ව්‍යුහයන් දිනෙන් දින දිරායෑම ඔබගේ නිවසේ ආයුකාලය කෙටි කරයි.
⁉️ Waterproofing නොයෙදූ හෝ නිවැරදි Waterproof ක්‍රමයක් භාවිතා නොකල නානකාඹර, වැසිකිලි හා කුස්සිය නිවසේ ඇතුලත බිත්ති පුරාවටම තෙතමනය / දියසීරාව පතුරවා හැරීමට හේතු වේ. තෙත් පැල්ලම්, පුස් පැල්ලම්, තීන්ත පොතු ගැලවීම්, බිත්ති ඉරිතැලීම් ඇතිකරන අතර දුර්ගන්දයට හා පළිබෝධ හානි ඇතිවීමට හේතු වේ.

මේ ආදී ගැටලුවලින් තොරව නිවස සුන්දරව බොහෝකල් ආරක්ෂිතව පවත්වාගන්න අපගේ Waterproofing විශේෂඥ කණ්ඩායමෙන් නොමිලේ උපදේශනය හා ස්ථානීය පරීක්ෂනය සඳහා වේලාවක් වෙන්කරවා ගන්න අදම අපහා සම්බන්ඳ වන්න.

💬 075 799 7671 | 📞 0759188189

ස්ථානීය පරීක්ෂවෙන් අනතුරුව වඩාත් සුදුසු Waterproof ක්‍රමවේදයන්ට අනුව උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් අත්දකීම් බහුල කාර්මිකයන් විසින් ලබාදෙන අපගේ Waterproofing සේවාව ඔබට ලබාගතහැක. නවීන තාක්ෂනයයුතු පලපුරුදු අපගේ සේවාවට වසර 15 වගකීම් කාලයක් ✅ ලබාදෙන්නෙමු.
කල්පැවත්ම, ආරක්ෂාව තහවුරුකල සොඳුරු නිවහනකට Royal Guard Waterproofing

#ජලආරක්ෂණය #ලීක්නවත්වන්න #නිවසරැකගන්න #ගෘහආරක්ෂණය #තෙත්බිත්ති


Protect Your Home from Leaks, Cracks & Dampness – Guaranteed Waterproofing with Royal Guard! 🛡🛠Royal Guard Waterproofing...
08/08/2025

Protect Your Home from Leaks, Cracks & Dampness – Guaranteed Waterproofing with Royal Guard! 🛡🛠

Royal Guard Waterproofing (PVT) Ltd offers complete waterproofing and concrete repair solutions using high-quality materials and modern technology. We inspect your location, provide free consultation, and deliver Leak Proof results with a 10-year warranty✅. Call now to protect your home from water damage, wall cracks, and mold!
💬 075 799 7671
📞 075 918 8189

ඔබේ ගෙදරට පැමිණ නොමිලේ පරීක්ෂා කර, නිවැරදි විසඳුමක් ලබාදෙන්නෙ Royal Guard Waterproofing අප පමණි! විශේෂඥයන් කාර්මිකයන්, න...
08/08/2025

ඔබේ ගෙදරට පැමිණ නොමිලේ පරීක්ෂා කර, නිවැරදි විසඳුමක් ලබාදෙන්නෙ Royal Guard Waterproofing අප පමණි!
විශේෂඥයන් කාර්මිකයන්, නවීන තාක්‍ෂණය සහ විශ්වාසවන්ත සේවාවක් – දැන්ම අමතන්න!
💬WhatsApp: 075 799 7671
📞 Call: 0759188189

Royal Guard Waterproofing සපයන්නේ Leak Proof ජල ආරක්ෂණ සේවාවන්, නවීන තාක්‍ෂණය සහ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය.
☑️බිත්ති (Walls / Blindwalls )
☑️නාන කාමර (Bathrooms )
☑️ජල තටාක ( Pools )
☑️කොන්ක්‍රීට් පොලොව ( Concrete Floor )
☑️කොන්ක්‍රීට් ස්ලබ්ස් ( Concrete Slab )
☑️සඳළුතල ( Balconies)
වැනි ස්ථානවල තෙතමනය සහ කාන්දුවීම් නිවැරදිව හඳුනාගෙන, වඩාත් සුදුසුම ක්‍රමයන් භාවිතයෙන්,
වසර 10ක වගකීමක්✅ සහිතව සේවාව ලබාදෙයි. නොමිලේ උපදෙස් සහ පරීක්ෂාවක් – දැන්ම අමතන්න!







#ජලකාන්දුවීම්

Address

Madinnagoda Road
Rajagiriya
101000

Alerts

Be the first to know and let us send you an email when Royal Guard Waterproofing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Guard Waterproofing:

Share