Megakem

Megakem A manufacturer and provider of integrated solutions in the supply of a diverse range of products for

Just as a mother's love creates an invisible shield of care around her family, her dedication ensures that home is alway...
10/05/2026

Just as a mother's love creates an invisible shield of care around her family, her dedication ensures that home is always a place of comfort and security. This Mother’s Day, we honor the selfless commitment of every mother who works tirelessly to build a safe sanctuary for her loved ones to grow and thrive.

We wish all the mothers a happy Mother's Day!

06/05/2026

🏠 ස්ලැබ් එක WATERPROOF කරලත් තාමත් වතුර කාන්දු වෙනවද? මෙන්න ගොඩක් අය කරන ලොකුම වැරැද්ද! 🛑

ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන්නේ ස්ලැබ් එකට Waterproofing ලේයර් එකක් යෙදූ පමණින්ම ජල කාන්දු වීම් සම්පූර්ණයෙන් පාලනය වන බවයි. නමුත් ලංකාවේ පවතින දේශගුණික තත්ත්වයන් සහ භාවිතය අනුව, එම Waterproofing ස්ථරය නිවැරදිව පවත්වා ගැනීම ඉතාම වැදගත්.

Waterproofing membrane එකක් යෙදූ පසු පැන නගින ප්‍රධාන අවදානම් කිහිපයක් මෙන්න:

1. UV කිරණ මගින් සිදුවන බලපෑම: සෘජුව හිරු එළියට නිරාවරණය වීම නිසා කාලයත් සමඟ Waterproofing ස්ථරයේ නම්‍යශීලී බව සහ ගුණාත්මකභාවය අඩු විය හැක. ☀️📉
2. භෞතික හානි (Physical Damage): ස්ලැබ් එක මත ඇවිදීම හෝ මල් පෝච්චි වගේ බඩු බාහිරාදිය එහා මෙහා කිරීමේදී ඇතිවන සීරීම් මගින් ආරක්ෂිත ස්ථරයට හානි සිදුවිය හැක. 🚶‍♂️💥

✅ නිවැරදි තාක්ෂණික විසඳුම:
ලොව පිළිගත් ක්‍රමවේදය වන්නේ Waterproofing ස්ථරයට ඉහළින් ආරක්ෂිත වැස්මක් (Protection Layer) ලෙස සිමෙන්ති බදාමයක් (Cement Screed) යෙදීමයි. එමගින් ඔබේ නිවසේ ස්ලැබ් එකට උපරිම ආරක්ෂාවක් වගේම දීර්ඝකාලීන පැවැත්මක් සහතික කෙරේ. 🏠✨

Megakem වෙතින් ඔබට උසස් තත්ත්වයේ Waterproofing නිෂ්පාදන විතරක් නෙවෙයි, ඔබේ ඉදිකිරීම් ගැටලුවට ස්ථිරසාර විසඳුමක් සහතික කරන්න අවශ්‍ය නිවැරදි තාක්ෂණික මඟපෙන්වීම සහ විශේෂඥ දැනුමත් (Technical Expertise) ලබාගන්න පුළුවන්.

📞 විමසීම්: 076 024 1288

On this May Day, we extend our deepest gratitude to all workers for their tireless efforts that drive progress every sin...
01/05/2026

On this May Day, we extend our deepest gratitude to all workers for their tireless efforts that drive progress every single day. It is through such collective dedication and hard work that we are able to engineer excellence and build the foundations of the future.

We stand in solidarity with everyone striving for fairness, safety, and better conditions in the workplace.
𝐇𝐚𝐩𝐩𝐲 𝐋𝐚𝐛𝐨𝐮𝐫 𝐃𝐚𝐲 𝐭𝐨 𝐭𝐡𝐞 𝐭𝐫𝐮𝐞 𝐛𝐮𝐢𝐥𝐝𝐞𝐫𝐬 𝐨𝐟 𝐨𝐮𝐫 𝐰𝐨𝐫𝐥𝐝!

True restoration starts from within.A surface patch might hide a problem, but it doesn't solve it. At Megakem Engineerin...
24/04/2026

True restoration starts from within.

A surface patch might hide a problem, but it doesn't solve it. At Megakem Engineering, we go beyond the surface to address damaged or weak concrete at its core. Our team utilizes systematic engineering and high-end construction chemicals to ensure the structural integrity of your property is fully restored.

Trust the specialists who understand the science of structural longevity.

📞 Contact us for a professional assessment: +94 76 024 1288 / +94 77 753 5755

Our Megakem family had a wonderful time celebrating the Sinhala and Tamil New Year alongside our sister companies! We ga...
22/04/2026

Our Megakem family had a wonderful time celebrating the Sinhala and Tamil New Year alongside our sister companies! We gathered at Bitumix for a day of traditional festivities and cluster-wide camaraderie.

From the competitive spirit of the games to the joy of celebrating together, it was a memorable day for everyone in the Construction Cluster of Wardena Ventures Holdings.

14/04/2026

ඔබ සැමටම, සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබම සුබ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දක් වේවායි Megakem අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

උදාවූ අලුත් අවුරුද්දේ ඔබගේ සියලු බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන, සෞභාග්‍යමත් මෙන්ම වඩාත් ශක්තිමත් හෙට දවසකට අපෙන් උණුසුම් සුබපැතුම්!

11/04/2026

හැම පාරම වගේ ගෙදර paint කරනව වෙනුවට, මෙදා පාර අවුරුද්දට පුංචි වෙනසක් කරලා බලමුද ??

නිවසේ බාහිර බිත්ති වලට ජලය කාන්දු නොවන සවිමත් නිමාවක් ලබාගන්න,
වැසි දිනවලට බිත්ති පෙඟෙන්නෙ නැති, පාට මැකී යන්නෙ නැති, අවුරුද්ද පුරාම අලුත් වගේ පවතින සුන්දර නිවසක හිමිකරුවකු වන්න, බ්‍රිතාන්‍ය තාක්ෂණයෙන් ලංකාවේම නිෂ්පාදනය කරන ලද "Next Generation of Waterproofing" ආරක්‍ෂාවක් එක් කරමු!

Megakem වෙතින්,
Megaproof Hi Build.

THIS IS WHERE MOST CONCRETE REPAIRS GO WRONG.A good concrete repair is not just about how it looks at the end. It depend...
08/04/2026

THIS IS WHERE MOST CONCRETE REPAIRS GO WRONG.

A good concrete repair is not just about how it looks at the end. It depends on how each step is handled, from surface preparation to steel treatment and repair application.

This video gives a simple look at what proper concrete repair should involve.

Visit our YouTube channel to watch the full breakdown:>>

Concrete repair is not just about patching the surface. If the process is not done correctly from the start, the result may look good at first but fail much ...

Wishing you a season filled with hope and new beginnings..As we celebrate Easter, the team Megakem joins together to wis...
04/04/2026

Wishing you a season filled with hope and new beginnings..

As we celebrate Easter, the team Megakem joins together to wish you all a joyful and blessed holiday. May this season of renewal bring prosperity to our homes and strength to all our future endeavors as we move forward together.

Happy Easter to you and your families!

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ මහා කාව්‍යයක් වන මහාවංශයට අනුව, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පස්වන වසරේ අද වන් දිනක ලං...
01/04/2026

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ මහා කාව්‍යයක් වන මහාවංශයට අනුව, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පස්වන වසරේ අද වන් දිනක ලංකාවට වැඩම කළ සේක. උන්වහන්සේ නාගදීපයට වැඩම කිරීමට හේතු වූයේ නාග ප්‍රජාවට අයත් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ දරුණු ආරවුලක් සමථයකට පත් කර දේශයට සාමය උදා කිරීමයි.

චූලෝදර හා මහෝදර අතර මැණික් පළඟක් (සිංහාසනයක්) සම්බන්ධයෙන් ඇති වූ මෙම අර්බුදය සමථයකට පත් කොට ධර්මය දේශනා කිරීමෙන් බුදුන් වහන්සේ සමඟිය ඇති කිරීමට කටයුතු කළ සේක. ඉන්පසු, සටන් කළ රජවරුන් එම මැණික් පළඟ බුදුන් වහන්සේට පූජා කළහ.

බුදුන් වහන්සේ එය පිළිගෙන, පසුව එය නැවත රජවරුන්ටම පවරා දුන් සේක. පසුව, එම සිදුවීම සිදු වූ ස්ථානයේ ඉදිකරන ලද පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වන නාගදීප රජමහා විහාරයේ 'රාජායතන' ස්ථූපය තුළ මෙම මැණික් පළඟ තැන්පත් කර ඇතැයි සැලකේ.

සුපිරි බන්ධනයක් සඳහා, Megakem වෙතින් Mega Bond - 𝐓𝐢𝐥𝐞 𝐀𝐝𝐡𝐞𝐬𝐢𝐯𝐞පිළිවෙලට, ලස්සනට වගේම ශක්තිමත්ව ටයිල් අල්ලන්න ඕනෑම මතුපිටක...
26/03/2026

සුපිරි බන්ධනයක් සඳහා, Megakem වෙතින් Mega Bond - 𝐓𝐢𝐥𝐞 𝐀𝐝𝐡𝐞𝐬𝐢𝐯𝐞

පිළිවෙලට, ලස්සනට වගේම ශක්තිමත්ව ටයිල් අල්ලන්න ඕනෑම මතුපිටකට ගැළපෙන එකම විසඳුම!
අසමසම ශක්තියක් සහ කල්පැවැත්මක් සඳහා Mega Bond තෝරාගන්න.

Mega Bond - ශක්තියෙන් ඉහළම බැඳීම!

Address

Megakem Engineering (Pvt) Ltd. No. 600 Welikada-Nawala Road, Sri Jayawardenepura Kotte
Rajagiriya
10100

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94777535755

Alerts

Be the first to know and let us send you an email when Megakem posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Megakem:

Share