29/07/2026
ඇසළ පුර පෝය දිනය යනු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදී පළමු ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරමින් ලෝකයට ශ්‍රී සද්ධර්මය ප්‍රකාශ කළ අතර, ආර්ය සංඝරත්නයේ ආරම්භයද සිදු විය. එබැවින් ඇසළ පුර පෝය දිනය දහම, ප්‍රඥාව, කරුණාව සහ සදාචාරය ජීවිතයට එක්කර ගනිමින් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීමට අප සැමට සිහිපත් කරන අතිශය වැදගත් දිනයකි.
ඔබ සැමට පින්බර ඇසළ පොහො දිනයක් වේවා..!