Everbolt Engineering Pvt Ltd

Everbolt Engineering Pvt Ltd Supply Electrical items, Panel Accessories and Industrial Instrumentation.

Products:
Panel Accessories
Pneumatic Items
Enclosures
Contactors & MCBs
Industrial Plugs & Sockets
Variable Speed Drives
Sensors (Proximity/Temperature/Pressure/Humidity)
Controllers, Counters, Timers, PFR, Energy Meters/ Power Analyzers
Gear, Servo, Stepper Motors & Drives
Signal Lights
Services:
Machine and Factory Automation
Process Monitoring & Control Systems
Energy Monitoring Systems

21/08/2026

ඔයාගේ factory එකේ භාවිතා කරන Compressed Air System එක healthy ද?

Air Compressor, Air Intake Filter, Aftercooler, Moisture Separator / Water Separator, Air Receiver Tank ඇතුළු සියලුම equipments හොදින් operate වෙනවද?

Everbolt Engineering අපෙන් "SKP" Korean brand එකෙන් එන equipments අරගෙන, Compressed Air System එක upgrade කරගන්න.

📍 Visit our Showroom: 548/B, Nawala Road, Rajagiriya
📞 Call/WhatsApp for Inquiries: 076 663 0223
🌐Visit us: https://www.everbolt.lk/

⚡ POWERING SRI LANKA’S RICE MILL INDUSTRY WITH MENNEKESWe’re pleased to share another successful industrial supply!Recen...
21/08/2026

⚡ POWERING SRI LANKA’S RICE MILL INDUSTRY WITH MENNEKES

We’re pleased to share another successful industrial supply!

Recently, one of our "Key rice mill customers" selected "MENNEKES 250A Industrial Plugs & Panel-Mounted Receptacles" for their high-current power connection requirements. Thank you for trusting us ✨

🔹 MENNEKES 75131 – Panel-Mounted Receptacle
🔹 MENNEKES 75075 – Industrial Plug
🔹 250A | 400V | 5 Pole
🔹 IP67 Protection
🔹 Built for demanding industrial applications

In rice mills and other heavy industries, reliable electrical connections are essential for maintaining continuous production and reducing unnecessary downtime. MENNEKES industrial plugs and sockets provide a robust solution for applications where "high current capacity, dependable connections and industrial-grade protection" are required.

We as "Everbolt Engineering pvt Ltd " support Sri Lankan industries with internationally recognized electrical products and practical solutions for demanding applications.

📍 Visit our Showroom: 548/B, Nawala Road, Rajagiriya
📞 Call/WhatsApp for Inquiries: 076 663 0223
🌐Visit us: https://www.everbolt.lk/

19/08/2026

⚡ Another Satisfied Customer with MENNEKES Plugs & Sockets!🔌

Reliable connections, faster installation, and easy wiring — that’s the advantage of MENNEKES.

In this video, you can see how easily the wiring is completed using the push-in terminal technology. No complicated connection process — simply insert the conductor and achieve a secure, professional connection.

✅ Quick & easy wiring
✅ Push-in terminal technology
✅ Reliable electrical connection
✅ Reduced installation time
✅ Ideal for demanding industrial applications

We are happy to see another satisfied customer experiencing the quality and convenience of MENNEKES plugs and sockets. Thank you for trusting us ✨

For MENNEKES industrial plugs, sockets, and connection solutions, contact "Everbolt Engineering (Pvt) Ltd."

📍 Visit our Showroom: 548/B, Nawala Road, Rajagiriya
📞 Call/WhatsApp for Inquiries: 076 663 0223
🌐Visit us: https://www.everbolt.lk/

14/08/2026

Industrial Control Panels නිතරම Fail වෙනවද? Down-time නිසා සිදුවන පාඩුව කෝටි ගණනක්ද? 🛑⚙️

ඔබේ කර්මාන්තශාලාවේ මැෂින් අක්‍රිය වීම් (Down-time) නතර කර, නිෂ්පාදනය නොකඩවා පවත්වාගෙන යන්න! දැන්ම මාරු වෙන්න කොරියාවේ විශ්වාසනීයම Hanyoung Nux Industrial Solutions වලට.

💡 Everbolt Engineering වෙතින් ලබාගත හැකි Hanyoung Nux විසඳුම්:

🌡️ Temperature Controllers – යන්ත්‍රවල රස්නය නිවැරදිව පාලනයට
⚡ Industrial SMPS – Panel එකට නියත, සුරක්ෂිත 24V DC Power එකක් ලබාදීමට
⏱️ Timers – මැෂින් වැඩ කරන වෙලාව තත්පරයටම නිවැරදිව තියාගන්න
🔘 Limit Switches – වතුරට සහ දූවිල්ලට පවා ඔරොත්තු දෙන High-Duty ස්විච්

ඔබේ ඊළඟ Project එකට හෝ කර්මාන්තශාලාවට අවශ්‍ය Hanyoung Nux නිෂ්පාදන ලබාගැනීමට Everbolt Engineering අපව දැන්ම සම්බන්ධ කරගන්න!

📞 Call us : 077 414 3384
📍 Showroom: 548/B, Nawala Road, Rajagiriya
🌐 Website: https://www.everbolt.lk/

Keep your pneumatic machines running smoothly and prevent costly breakdowns with reliable HPC FRL Units (Filter, Regulat...
13/08/2026

Keep your pneumatic machines running smoothly and prevent costly breakdowns with reliable HPC FRL Units (Filter, Regulator, Lubricant)! 🛠️⚡

Clean, stable, and properly lubricated air is the key to protecting your air tools and keeping production moving without unexpected delays. Built with premium South Korean technology, HPC units are made to handle tough factory conditions and last long.

Why choose HPC FRL Units?

☑️Clean Air: Filters out dirt, dust, and water from your air lines.
☑️Steady Power: Keeps air pressure smooth and even for reliable machine performance.
☑️Tool Protection: Adds just the right amount of oil to keep internal parts working longer.

📞077 414 3384
🌐https://www.everbolt.lk/
📍No: 548/B, Nawala Road, Rajagiriya

Upgrade your industrial air systems with premium South Korean engineering! HPC Pneumatic Connectors & Air Fittings deliv...
10/08/2026

Upgrade your industrial air systems with premium South Korean engineering! HPC Pneumatic Connectors & Air Fittings deliver leak-free, high-durability performance for smooth factory automation and fluid power setups.

Available Fittings & Components:
☑️Union Connectors – Secure, quick push-in line joining
☑️Straight & Elbow Connectors – Versatile directional routing for tight spaces
☑️Shut-Off Valves – Easy manual airflow isolation & system control
☑️Flow Controllers – Precise speed & pressure regulation for pneumatic actuators
☑️Silencers – Noise reduction & exhaust air filtration

Applications:
Factory Automation | Machinery Maintenance | Compressed Air Systems

📞077 414 3384
🌐https://www.everbolt.lk/
📍No: 548/B, Nawala Road, Rajagiriya

09/08/2026

ඔයාගේ කර්මාන්තශාලාවේ එහෙමත් නැත්නම් වර්ක්ෂොප් එකේ Air Tubing නිතරම කැඩෙනවාද? 🏭🔧

හොඳ බ්‍රෑන්ඩ් එකකින් Durable Air Tubing එකක් තවම ලැබුණේ නැද්ද? මෙන්න ඒකට හරියනම විසඳුම! 💡

කොරියානු උසස් තාක්ෂණයෙන් නිපදවූ HPC Air Tubing දැන් ඔබට ලබාගත හැක.
🔹 සවි කිරීමට ඉතා පහසුයි
🔹 ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්තයි
🔹 ඕනෑම කාර්මික අවශ්‍යතාවයකට ඉතාමත් සුදුසුයි

විශේෂ වට්ටම් සහිතව High Quality Air Tubing ලබාගැනීමට Everbolt Engineering අපව දැන්ම සම්බන්ධ කරගන්න! 💥💯

📞 077 414 3384
📍No. 548/B, නාවල පාර, රාජගිරිය
🌐https://www.everbolt.lk/

08/08/2026

කර්මාන්තශාලාවේ යාන්ත්‍රික පද්ධතිවල කාර්යක්ෂමතාවය සහ විශ්වාසදායක බව වැඩි කරගන්න හොඳම විසඳුම් සොයනවාද? 🏭🔧

Union Connectors, Straight/Elbow Fittings, Flow Controllers, Silencers සහ Shut-Off Valves ඇතුළු සියලුම නියුමැටික් උපාංග එකම තැනින් ලබාගන්න. කර්මාන්තශාලා හිමියන්ට සහ කාර්මික ශිල්පීන්ට විශේෂ වට්ටම්!

දිගුකල් පවතින උසස්ම තත්ත්වයේ නියුමැටික් විසඳුම් සඳහා අදම Everbolt Engineering අප හා සම්බන්ධ වන්න.

📞077 414 3384
🌐https://www.everbolt.lk/
📍No: 548/B, Nawala Road, Rajagiriya

08/08/2026
17/07/2026

ඔබේ නිවසට, වත්තට, උස් ස්ථානවලට හෝ පූජනීය ස්ථානවලට සවිකිරීමට පරිපූර්ණ එළිමහන් (Outdoor) විදුලි ආරක්ෂණ පද්ධතියක් සොයනවාද? 🤔
එසේ නම් ජර්මනියේ නිෂ්පාදිත, ලොව සුපතළ HENSEL සන්නාමයේ KV Circuit Breaker Box එකක්ම තෝරාගන්න!

🛡️ සුවිශේෂී විශේෂාංග:
☑IP 65 ආරක්ෂාව: දූවිලි හා ජලයෙන් 100%ක් ආරක්ෂා කරන විශිෂ්ට නිමාව.
☑සුරක්ෂිත නිමාව: විෂ සහිත අම්ල වලින් තොර (Halogen-free & Silicone-free) උසස් තත්ත්වයේ Thermoplastic (Polystyrene) ද්‍රව්‍යයෙන් නිමවා ඇත.
☑ගිනි ප්‍රතිරෝධී (Self-extinguishing): ස්වයංක්‍රීයව ගින්න නිවා දමන තාක්ෂණය.
☑ පහසු වයරින් පහසුකම්: Cable entry cover සහ FIXCONNECT® terminal bars 2ක් සහිතයි.
☑භාවිතා කළ හැකි ස්ථාන: උස් ස්ථාන, පූජනීය ස්ථාන, ගෙවතු (Gardens) සහ සියලුම එළිමහන් (Outdoor applications) සඳහා

🎯 ඕනෑම දරුණු කාලගුණයකට ඔරොත්තු දෙන ජර්මන් තාක්ෂණයේ විශ්වාසය - Hensel KV 9224 M Circuit Breaker Box ඔබේ ව්‍යාපෘතියටත් ලබාගැනීමට අදම Everbolt Engineering අපව අමතන්න!

📞 වැඩි විස්තර සඳහා : 077 074 5231
📍 ප්‍රදර්ශනාගාරය: නො. 548/B, නාවල පාර, රාජගිරිය.

Address

548/B, Nawala Road
Rajagiriya
10106

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:30

Telephone

+94112886626

Alerts

Be the first to know and let us send you an email when Everbolt Engineering Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Everbolt Engineering Pvt Ltd:

Shortcuts

Share