Colormax International Pvt Ltd

Call Directions Website

Colormax International Pvt Ltd COLORMAX INTERNATIONAL PVT LTD

13/09/2026

Commencing grinding operations on a 20,000-square-foot floor area.

08/09/2026

Floor preparation for epoxy application

Watch how we transform an old, damaged concrete floor using our professional Floor Grinding Machine.
We don't just repair, we restore to factory-level finish.
Our Services:
👉 Concrete Floor Grinding & Leveling
👉 Surface Preparation for Epoxy / Tiles
👉 Warehouse & Factory Floor Restoration
Contact us for a free site visit & quotation!

19/08/2026

📢 පුහුණු / නුපුහුණු සේවකයින් අවශ්‍යයි! 📢

අප ආයතනය සඳහා විශ්වාසවන්තව වැඩ කල හැකි පුහුණු හා නුපුහුණු සේවක පිරිසක් අවශ්‍යයි.

✅ වයස 18 - 45 අතර
✅ පළපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ - පුහුණුව ලබා දෙයි
✅ ආකර්ෂණීය වැටුපක් + අතිකාල දීමනා + අනෙකුත් වරප්‍රසාද
✅ නවාතැන් පහසුකම් සලසා දිය හැක

📍 ස්ථානය: Rambukkana
📞 අමතන්න: 0771950840

උනන්දුවක් දක්වන අය හැකි ඉක්මනින් අමතන්න. Share කරලා උදව් කරන්න!

15/08/2026

EPOXY වලට කලින් වැදගත්ම Step

ගොඩක් අය හිතන්නේ Epoxy කියන්නේ paint එකක් ගාන එක කියලා. නෑ!
හොඳ, කල් පවතින Epoxy Floor එකක රහස තියෙන්නේ Surface Preparation එකේ.
> මේ අපි Project එකකට කලින් Concrete Floor එක Grind කරලා, Epoxy වලට 100%ක්ම සුදානම් කරන හැටි.
මේ නිසා තමයි අපේ floor වලට උපරිම Strength, Adhesion සහ Glossy Finish එක එන්නේ.
> ඔයාගෙත් Factory, Warehouse, Garage, Showroom එකට කල් පවතින Epoxy Floor එකක් දාගන්න අපිට කතා කරන්න.

The Secret to a Perfect Epoxy Floor is in the Preparation!
Before we apply epoxy, we grind the concrete floor to ensure maximum adhesion and a smooth, long-lasting finish.
No shortcuts, only quality work.
> Contact us for your Industrial & Residential Epoxy Flooring Solutions.

COLORMAX INTERNATIONAL PVT LTD

> 📞 0771950840
📍 Island wide Service

07/08/2026

From DAMAGED to PERFECT! ✨

Watch how we transform an old, damaged concrete floor using our professional Floor Grinding Machine.
We don't just repair, we restore to factory-level finish.
Our Services:
👉 Concrete Floor Grinding & Leveling
👉 Surface Preparation for Epoxy / Tiles
👉 Warehouse & Factory Floor Restoration
Contact us for a free site visit & quotation!

🚛 බර වාහන රියදුරු අවශ්‍යයි 🚛අපගේ සමාගමට පළපුරුදු රියදුරු මහත්වරුන් අවශ්‍ය කර ඇත.✅ තනතුර: බර වාහන රියදුරු ✅ පළපුරුද්ද: අව...
07/07/2026

🚛 බර වාහන රියදුරු අවශ්‍යයි 🚛

අපගේ සමාගමට පළපුරුදු රියදුරු මහත්වරුන් අවශ්‍ය කර ඇත.

✅ තනතුර: බර වාහන රියදුරු
✅ පළපුරුද්ද: අවම වසර 5+
✅ විශේෂ සුදුසුකම: සෙමි ට්‍රේලර් ධාවන හැකියාව අනිවාර්යයි
✅ සේවා ප්‍රදේශය: දිවයින පුරා

ඔබට වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබේ නම්, අදම අයදුම් කරන්න.

📞 අමතන්න: 0771950840
📧 Email: [email protected]
💬 WhatsApp: 0771950840

#රැකියාඅවස්ථා #රියදුරු #දිවයිනපුරා

30/06/2026

Poson Poya Fried Rice Dansala! 🍚❤️
Thank you to everyone who stood in line, shared a smile, and celebrated with us.

02/06/2026

දවස් ගානකින් අවුරුදු ගානක් පරණ Damage එක අලුත් වගේ! 😱
Colormax team එකෙන් මේ පාර බාරගත්තේ godak damage වෙලා තිබ්බ concrete floor එකක්. Floor grinder එකෙන් layer by layer කපලා, smooth කරලා, epoxy apply කරලා brand new look එකක් දුන්නා.
කැඩිච්ච, ඉරි තැලිච්ච concrete එකටත් අපි ගාව solution තියෙනවා 💪

Heavy damage වෙච්ච concrete floors අයින් කරන්න ඕන නෑ. Professional grinding & restoration එකෙන් අලුත්ම තත්වෙට ගන්න පුළුවන්.
මේ video එකෙන් බලන්න අපේ floor grinding process එක. Dust-controlled, efficient, long-lasting results.
ColorMax International Pvt Ltd - Concrete Floor Specialists
✅ Floor Grinding
✅ PU Coating
✅ Epoxy Coating
✅ Repairs

Project එකක් තියෙනවනම් අපිට කතා කරන්න 👇
📞 [0771950840]
📍 | Islandwide Service

✨ Project Completed: DIMO Academy - Department of Automobile Technology ✨ColorMax International Pvt Ltd වෙතින් තවත් සාර්...
12/05/2026

✨ Project Completed: DIMO Academy - Department of Automobile Technology ✨

ColorMax International Pvt Ltd වෙතින් තවත් සාර්ථක epoxy flooring project එකක් DIMO Academy වෙත.
අලුතින් සවි කළ auto lifts සහිත මේ workshop space එකට high-gloss, chemical resistant epoxy floor finish එකක් ලබා දුන්නා. Training කරන students ලටත්, vehicles maintain කරන අයටත් ආරක්ෂිත, පිරිසිදුව තියාගන්න ලේසි, world-class look එකක් තියෙන floor එකක්.
Project Highlights:
• Location: DIMO Academy
• Floor Type: Heavy-duty Epoxy Coating
• Finish: High Gloss, Seamless, Easy Maintenance
• Application: Automobile Workshop with 2-Post Lifts
ඔබේ commercial space එකටත් මේ වගේ premium finish එකක් ඕනද? අපිට කතා කරන්න.
0771950840

10/05/2026

*Tile floor preparation for epoxy flooring*

Transforming a tiled space into a sleek, industrial-grade epoxy floor requires more than just a fresh coat of resin—it’s all in the **preparation**. If the foundation isn’t right, the finish won't last.
Here is a breakdown of the essential steps and a professional Facebook post description to showcase your expertise.
# # # The Process: Preparing Tiles for Epoxy
1. **Deep Cleaning:** Remove all grease, wax, and dirt using an industrial degreaser. Any residue will prevent the epoxy from bonding.
2. **Mechanical Grinding:** This is the most critical step. Use a diamond grinder to remove the glaze from the tiles, creating a "profile" (a rough texture) so the resin has something to grip.
3. **Grout Line Filling:** Tiles aren't flat because of grout lines. Use a high-strength epoxy filler to level the joints, ensuring the final surface is seamless and mirror-smooth.
4. **Vacuum & Tack:** Every grain of dust must be removed using an industrial vacuum and a solvent wipe-down.
# # # Facebook Post Description
**Headline: Stop Replacing. Start Transforming! 💎**
Tired of stained grout lines and cracked tiles? You don’t need to rip them out to get a modern, seamless look. Our specialized **Tile-to-Epoxy** preparation process ensures a bond that lasts a lifetime.
We don't just "paint" over your floor—we engineer it:
✅ **Precision Grinding** for maximum adhesion.
✅ **Seamless Joint Filling** to eliminate grout lines.
✅ **Industrial-Grade Coating** for a high-gloss, durable finish.
Whether it’s a showroom, a commercial kitchen, or a residential garage, we turn old tiles into high-performance masterpieces. 🏗️✨
**Ready for a floor that works as hard as you do?**
DM us today for a free site inspection and quote! 📩

**Pro-Tip:** For the best engagement, pair this text with a **split-screen photo**: one side showing the raw, sanded tiles and the other showing the finished, high-gloss epoxy pour.

Address

Kegalle Rambukkana
Rambukkana
71100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Telephone

0771950840

Alerts

Be the first to know and let us send you an email when Colormax International Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share