11/06/2026
ශ්‍රී ලංකාවේ එකම වීදුරු ඇසුරුම් නිෂ්පාදකයා සමඟින් එක් වන්න.
වැද්දුම්කරු(ඉංජිනේරු සේවා අංශය)
සුදුසුකම් -
* ගණිතය ඇතුළුව අපොස සා.පෙ සමත් වී තිබීම.
* ATI / NAITA /VTA/ German Tech ආයතනවලින් හෝ වෙනත් පිළිගත් ආයතනයකින් තාක්ෂණික කුසලතා ( Technical qualifications ) සුදුසුකම් තිබීම.
* වැල්ඩින් දැනුම සහ යාන්ත්‍රික නඩත්තු පිළිබද පළපුරුද්ද තිබීම
Send Your CV:
WhatsApp - 076 298 9218
Email - [email protected]