20/02/2026
CCTV techniciansලා සහ Installersලා විදියට අපි හැමෝම කැමතියි උපරිම coverage එකක් දෙන්න. ඒ නිසා ගොඩක් වෙලාවට අපි camera එක පුළුවන් තරම් උසින් (High elevation) mount කරන්න try කරනවා.
හැබැයි ඇත්තටම එහෙම කරන එක හොඳද? 🤔
අපි Camera එකක් ඕනවට වඩා උසින් fix කරාම වෙන ලොකුම පාඩුව තමයි "𝐁𝐢𝐫𝐝'𝐬-𝐄𝐲𝐞 𝐕𝐢𝐞𝐰" 𝐄𝐟𝐟𝐞𝐜𝐭 එක.
🔸 𝐓𝐡𝐞 𝐏𝐫𝐨𝐛𝐥𝐞𝐦:
Camera එක ගොඩක් උසින් තිබ්බම, record වෙන්නේ මනුස්සයෙක්ගේ ඔළුව මුදුන විතරයි. එතකොට මුහුණ හරියට capture වෙන්නේ නෑ. යම් කිසි සිද්ධියක් වෙලා 𝐏𝐨𝐥𝐢𝐜𝐞 𝐄𝐯𝐢𝐝𝐞𝐧𝐜𝐞 දෙනකොට හෝ 𝐅𝐚𝐜𝐢𝐚𝐥 𝐈𝐝𝐞𝐧𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 කරනකොට ඒ footage එකෙන් ලොකු වැඩක් ගන්න බැරි වෙනවා. Cap එකක් හරි Hoodie එකක් හරි දාගෙන හිටියොත් කොහොමත් මූණ පේන්නෙම නෑ.
🔸 𝐓𝐡𝐞 𝐒𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧 (𝐁𝐞𝐬𝐭 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐞):
Industry Standard එකට අනුව හොඳම දේ තමයි Camera එක පොළොවේ ඉඳන් අඩි 8 ත් 10 ත් (2.4m - 3m) අතර උසකින් Mount කරන එක.
- මේ height එකේදී 𝐂𝐚𝐦𝐞𝐫𝐚 𝐀𝐧𝐠𝐥𝐞 එක direct මූණට focus වෙනවා.
- 𝐕𝐚𝐧𝐝𝐚𝐥𝐢𝐬𝐦 වලින් බේරගන්න ඕන තරම් උසකුත් මේකෙන් ලැබෙනවා (ලේසියෙන් අත තියන්න බෑ).
💡 𝐏𝐫𝐨 𝐓𝐢𝐩: Vandalism ගැන බය නම්, උසින් දානවා වෙනුවට 𝐕𝐚𝐧𝐝𝐚𝐥-𝐩𝐫𝐨𝐨𝐟 𝐂𝐚𝐦𝐞𝐫𝐚 𝐌𝐨𝐮𝐧𝐭𝐬 පාවිච්චි කරන එක තමයි හොඳම option එක.
ඔයාලා field එකේ වැඩ කරද්දී මේ වගේ issues වලට face කරලා තියෙනවද? පහලින් Comment කරන්න. 👇
Follow our page for more CCTV tips & tricks!