Menama Engineering

Menama Engineering 🤖 Elevating industries through the supply and manufacturing of state-of-the-art automated industrial machines, process lines, and custom solutions.

Crafting the future of manufacturing! 🏭✨

🚨 WE ARE HIRING! 🚨🔧 Automation Technician සඳහා ඔබටත් අප සමඟ එක්වන්න!ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නව නිෂ්පාදන සිදුකරන Menama...
20/08/2026

🚨 WE ARE HIRING! 🚨

🔧 Automation Technician සඳහා ඔබටත් අප සමඟ එක්වන්න!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නව නිෂ්පාදන සිදුකරන Menama Engineering (Pvt) Ltd ආයතනය සඳහා පුහුණු / නුපුහුණු අයදුම්කරුවන් බඳවා ගැනේ.

✨ අගනා රැකියා අවස්ථාවක් 📚 නව දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමට අවස්ථාව 🏭 නවීන කාර්මික පරිසරයක අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව

📌 අදම ඔබේ අයදුම්පත යොමු කරන්න!

📞 077 120 3707
📧 [email protected]

🚚 සාර්ථක බෙදා හැරීමක්!කිරිඳිවැල ප්‍රදේශයේ අපගේ පාරිභෝගිකයෙකු වෙත 200/30kg Dehydrate Machines දෙකක් සාර්ථකව රැගෙන ගියා. ❤...
17/08/2026

🚚 සාර්ථක බෙදා හැරීමක්!

කිරිඳිවැල ප්‍රදේශයේ අපගේ පාරිභෝගිකයෙකු වෙත 200/30kg Dehydrate Machines දෙකක් සාර්ථකව රැගෙන ගියා. ❤️

🥥 පොල්
🍍 පලතුරු
🥬 එළවළු
🌿 කොළ වර්ග සහ තවත් ආහාර ද්‍රව්‍ය කාර්යක්ෂමව වියළීම සඳහා.

ඔබේ ව්‍යාපාරයටත් ගැළපෙන Dehydrate Machine එකක් අවශ්‍යද?
📞 077 120 3703
🌐 www.menamaengineering.lk
📧 [email protected]

Menama Engineering (Pvt) LTD
No. 78, Main Street, Kegalle Road, Kannaththota, Ruwanwella

🔧 WELDING WORKER VACANCYMenama Engineering (Pvt) Ltd ආයතනය සඳහා Welding Workers බඳවා ගැනේ.✅ පුහුණු අය සඳහා අවස්ථා ඇත✅ නු...
08/08/2026

🔧 WELDING WORKER VACANCY

Menama Engineering (Pvt) Ltd ආයතනය සඳහා Welding Workers බඳවා ගැනේ.

✅ පුහුණු අය සඳහා අවස්ථා ඇත
✅ නුපුහුණු අය සඳහාද අවස්ථා ඇත
✅ රැකියාවට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ
✅ හොඳ සේවා පරිසරයක් සහ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා

📍 ස්ථානය: කන්නත්තොට, රුවන්වැල්ල

📞 වැඩි විස්තර සඳහා අප අමතන්න / Inbox කරන්න.

077 120 3710

ඔබේ වෘත්තීය ගමන අදම ආරම්භ කරන්න! 🔩⚙️

🌦️ වැස්සද? අව්ව නැද්ද? දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි!ඔබේ නිෂ්පාදන වියළීම කාලගුණය මත රඳා නොසිට, වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ...
05/08/2026

🌦️ වැස්සද? අව්ව නැද්ද? දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි!

ඔබේ නිෂ්පාදන වියළීම කාලගුණය මත රඳා නොසිට, වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව කරගන්න Menama Dehydrator Machine සමඟ. 💚

🌡️ Temperature Control
⏱️ කාලය හා ශ්‍රමය ඉතිරි කරගන්න
🥥 පොල්, පලතුරු, එළවළු, කුළුබඩු, කොළ හා මල් වර්ග ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා

🛡️ 1 Year Warranty
🛠️ After Sales Service
🇱🇰 Made in Sri Lanka

ඔබේ ව්‍යාපාරයට ගැළපෙන Dehydrator Machine එක අදම තෝරාගන්න!

📞 077 120 3703

MENAMA ENGINEERING (PVT) LTD

🌕🪷 පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! 🪷🌕බුදු සසුනේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන මේ උතුම් ඇසළ පොහොය දිනයේ, සදහම් මඟ ස...
28/07/2026

🌕🪷 පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! 🪷🌕

බුදු සසුනේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන මේ උතුම් ඇසළ පොහොය දිනයේ, සදහම් මඟ සිහිපත් කරමින් මෛත්‍රිය, කරුණාව හා යහපත් සිතුවිලි ජීවිතයට එක්කර ගනිමු. 🙏

ඔබ සැමට සිත් සැනසීමෙන් හා යහපත් සිතුවිලිවලින් පිරි පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! ✨

මේනම ඉංජිනේරු පුද්ගලික සමාගම

#ඇසළපොහොය #පින්බරඇසළපොහොය

24/07/2026

🔥 බැදීමේ ක්‍රමය අලුත් කරන්න... ව්‍යාපාරයත් අලුත් කරන්න!

කජු, කෝපි, රටකජු, මිරිස් සහ තවත් බොහෝ දෑ සඳහා නිවැරදි roasting solution එක දැන් ඔබ අතට.

⚙️ Fast | Efficient | Consistent

Menama Engineering Drum Roaster Machine සමඟ ඔබේ නිෂ්පාදනයට වටිනාකමක් එකතු කරන්න.

📞 අදම අමතන්න: 077 1203715

පොඩ්ඩක් ගිහින් බලන්න අපේ *Social Media Channels* වලට අපි මොනවද කරලා තියෙන්නේ කියලා..

පිවිසෙන්න අපේ YouTube නාලිකාවට:- https://youtube.com/?si=NpPJ8TYLm2E-VsOD

පිවිසෙන්න අපේ Facebook පිටුවට :-
https://www.facebook.com/menamaengineering?mibextid=

පිවිසෙන්න අපේ Tiktok පිටුවට :-
https://vm.tiktok.com/ZS9r9X1NPH42N-quWbH/

🚚 Bandaragama වෙත Menama Dehydrate Machine එකක්!Menama Engineering විසින් නිෂ්පාදනය කරන ලද Dehydrate Machine එකක් බණ්ඩාර...
20/07/2026

🚚 Bandaragama වෙත Menama Dehydrate Machine එකක්!

Menama Engineering විසින් නිෂ්පාදනය කරන ලද Dehydrate Machine එකක් බණ්ඩාරගම ප්‍රදේශයේ පාරිභෝගිකයෙකු වෙත භාරදීමට සූදානම්.

එළවළු, පලතුරු, කොළ වර්ග, මල් වර්ග, හඳුන් කූරු, කරවල සහ තවත් බොහෝ නිෂ්පාදන ගුණාත්මකව හා කාර්යක්ෂමව වියළීමට හැකියාව ඇති මෙම යන්ත්‍රය, ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන විශ්වාසනීය විසඳුමකි.

ව්‍යාපාර වර්ධනයට අත්වැලක් වන Menama Engineering යන්ත්‍ර විසඳුම්.

ඔබේ ව්‍යාපාරයේ ඊළඟ සාර්ථක පියවර අදම අප සමඟ තබන්න.

📞 077 640 0660

📱 WhatsApp ඔස්සේද විමසීම් කළ හැකිය.

🇱🇰 Made in Sri Lanka | 1 Year Warranty | After Sales Service

ශ්‍රී ලාංකීය කර්මාන්තයට ශක්තිය ගෙන යමින් මන්නාරම දක්වා... 🇱🇰Menama Engineering විසින් නිෂ්පාදනය කරන ලද Dehydrate Machine...
16/07/2026

ශ්‍රී ලාංකීය කර්මාන්තයට ශක්තිය ගෙන යමින් මන්නාරම දක්වා... 🇱🇰

Menama Engineering විසින් නිෂ්පාදනය කරන ලද Dehydrate Machine එකක් මන්නාරම ප්‍රදේශයේ පාරිභෝගිකයෙකු වෙත සාර්ථකව භාරදෙන ලදී.

පලතුරු, එළවළු, කුළුබඩු, කොළ වර්ග සහ තවත් බොහෝ නිෂ්පාදන සඳහා ගුණාත්මකව හා කාර්යක්ෂමව වියළීමේ හැකියාව සහිත මෙම යන්ත්‍රය, ව්‍යාපාර වර්ධනයට අත්වැලක් වන විශ්වාසනීය විසඳුමකි.

ව්‍යාපාර වර්ධනයට අත්වැලක් වන Menama Engineering යන්ත්‍ර විසඳුම්.

ඔබේ ව්‍යාපාරයේ ඊළඟ සාර්ථක පියවර අදම අප සමඟ තබන්න.
📞 077 640 0660
📱 WhatsApp ඔස්සේද විමසීම් කළ හැකිය.

🙏 අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි!අපගේ Box Type Stainless Steel Bain Marie – Food Cabin (Without Heaters) යන්ත්‍රය නිප...
09/07/2026

🙏 අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි!

අපගේ Box Type Stainless Steel Bain Marie – Food Cabin (Without Heaters) යන්ත්‍රය නිපුන සහල් නිෂ්පාදන පුද්ගලික සමාගම වෙත සාර්ථකව බෙදා දෙන ලදී. 🎉

මෙම Food Cabin එක Catering, Buffet, Hotels, Restaurants, Food Courts සහ Food Service ව්‍යාපාර සඳහා ඉතා සුදුසුයි.

✅ Premium Stainless Steel නිමාව
✅ ආහාර පිරිසිදුව හා ආකර්ෂණීය ලෙස ප්‍රදර්ශනය කිරීමට සුදුසුයි
✅ ශක්තිමත් සහ දිගුකාලීන භාවිතයට

ඔබේ ව්‍යාපාරයටත් ගැළපෙන Stainless Steel Food Display Solution එකක් අදම ඇණවුම් කරන්න!

📞 077 120 3715

ශ්‍රී ලාංකීය අභිමානය සමඟින් දකුණු ආසියාවේ අති සාර්ථකම යන්ත්‍ර නිශ්පාදකයින් වශයෙන් අපි ඉන්දියාව වෙත පියනගන වග මෙසේ ඔබවෙත ...
05/07/2026

ශ්‍රී ලාංකීය අභිමානය සමඟින් දකුණු ආසියාවේ අති සාර්ථකම යන්ත්‍ර නිශ්පාදකයින් වශයෙන් අපි ඉන්දියාව වෙත පියනගන වග මෙසේ ඔබවෙත සැලකර සිටින්නෙමු...

පාරිභෝගික ඔබගේ විශ්වාසය මතින් ගොඩනැගුනු අපි, ඔබගේ සහයෝගය ගෞරව පූර්වකව සිහිපත් කරන්නෙමු...

හෙළ ජාතික අභිමානේ...
වැදු විරුවන් සේ පොරණේ...
දිනු මවුබිම සවුසිරියෙන් සරසවු...
පිබිදෙවු පිබිදෙවු සැරසෙවු...

Address

Ruwanwella

Alerts

Be the first to know and let us send you an email when Menama Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Menama Engineering:

Shortcuts

Share