Hayleys Fertilizer

Hayleys Fertilizer We provide balanced plant nutrition solutions that optimize uptake of nutrients and improve yields.

ඔබ සැමට පින්බර ඇසළ පොහොය දිනයක් වේවා 🙏    #හේලීස්පොහොර  #ඇසළපොහොය2026   Hayleys Fertilizer Hayleys Agriculture Holdings ...
29/07/2026

ඔබ සැමට පින්බර ඇසළ පොහොය දිනයක් වේවා 🙏

#හේලීස්පොහොර #ඇසළපොහොය2026 Hayleys Fertilizer Hayleys Agriculture Holdings Limited

🍃 හරිත අනාගතයක, තේ අස්වැන්නක් කරා... 🍃ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, 2030 වන විට කිලෝග්‍රෑම්...
19/07/2026

🍃 හරිත අනාගතයක, තේ අස්වැන්නක් කරා... 🍃

ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, 2030 වන විට කිලෝග්‍රෑම් මිලියන 300ක තේ නිෂ්පාදන ඉලක්කය සාර්ථක කරගැනීමේ ජාතික ගමන අද සුබ මොහොතින් ආරම්භ විය.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන Ceylon Tea Village – "තේ ගම්මාන 500" ජාතික ව්‍යාපෘතිය, දිවයින පුරා තේ වගාවේ ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ තිරසාර සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් දියත් කෙරේ.

ලොව පුරා Ceylon Tea නාමය බැබළවූ ශ්‍රී ලාංකේය තේ වගාවට නව ජවයක් එක් කරමින්, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය සමඟ අත්වැල් බැඳගන්නේ, ගොවි විශ්වාසය දිනාගත් Hayleys පොහොර සන්නාමයයි.

මෙම ජාතික මෙහෙවරට අපගේ හෘදයාංගම සුබ පැතුම්!

🌱 ශ්‍රී ලාංකේය තේ වගාවේ තිරසාර අනාගතයේ විශ්වාසනීය සහකරු — Hayleys පොහොර.

28/06/2026

පොසොන් සඳෙහි පහන් ආලෝකය මෙන්, ඔබේ සිතත් යහපත් සිතුවිලි වලින් ආලෝකමත් වන පින්බර පොසොන් පොහොයක් වේවා! 🪷✨

May the radiant light of the Poson moon inspire your heart with noble thoughts, peace, compassion, and abundant blessings. Wishing you a blessed and peaceful Poson Full Moon Poya Day! 🪷✨

ලෝක පියවරුන්ගේ දිනයේ, ආදරයෙන් මුල් බැසගෙන, කැපවීමෙන් හෙටක් සරු කරන සියලුම පියවරුන්ට අපගේ ගෞරවණීය ආචාරය!Hayleys Agricultu...
20/06/2026

ලෝක පියවරුන්ගේ දිනයේ, ආදරයෙන් මුල් බැසගෙන, කැපවීමෙන් හෙටක් සරු කරන සියලුම පියවරුන්ට අපගේ ගෞරවණීය ආචාරය!
Hayleys Agriculture වෙතින් ඔබ සැමට සුබ පියවරුන්ගේ දිනයක් වේවා. 💚

This Father’s Day, we celebrate every father whose love, strength, and sacrifice nurture a better tomorrow.
Happy Father’s Day from Hayleys Agriculture. 💚

இந்தத் தந்தையர் தினத்தில், தங்கள் வலிமை, அக்கறை மற்றும் தியாகத்தின் மூலம் ஒரு சிறந்த எதிர்காலத்தை உருவாக்கும் ஒவ்வொரு தந்தையையும் நாம் கொண்டாடுகிறோம்.
ஹேலீஸ் அக்ரிகல்ச்சரிடமிருந்து இனிய தந்தையர் தின வாழ்த்துக்கள். 💚

අද සිටවූ පැළයක්, අනාගත පරපුරකට හෙවනක් වෙන්න පුළුවන්. 🌱අද ඉතිරි කරන ජල බිඳකින්, හෙට ජීවිත රැසක් රැකගන්න පුළුවන්. 💧පරිසරය ...
04/06/2026

අද සිටවූ පැළයක්, අනාගත පරපුරකට හෙවනක් වෙන්න පුළුවන්. 🌱
අද ඉතිරි කරන ජල බිඳකින්, හෙට ජීවිත රැසක් රැකගන්න පුළුවන්. 💧
පරිසරය රැකගන්න ලොකු දේවල් කරන්න ඕනෙම නැහැ. දිනපතා කරන පුංචි ක්‍රියාවන් එකතුවෙලා තමයි හරිත හෙටක් නිර්මාණය වෙන්නේ. 🌍

මේ ලෝක පරිසර දිනේදී, අපි හැමෝම පරිසරයට හිතකර වෙනසක කොටස්කරුවන් වෙමු. 💚

இன்று நடப்படும் ஒரு மரம், வருங்கால சந்ததியினருக்கு நிழலாக அமையலாம். 🌱
இன்று சேமிக்கப்படும் ஒரு துளி நீர், நாளை பல உயிர்களைக் காப்பாற்றும். 💧
சுற்றுச்சூழலைப் பாதுகாக்க நீங்கள் பெரிய காரியங்களைச் செய்ய வேண்டியதில்லை. ஒவ்வொரு நாளும் நீங்கள் செய்யும் சிறிய செயல்களே பசுமையான நாளைய தினத்தை உருவாக்குகின்றன 🌍

இந்த உலக சுற்றுச்சூழல் தினத்தில், சுற்றுச்சூழலுக்கான ஒரு நேர்மறையான மாற்றத்தின் ஒரு பகுதியாக நாம் அனைவரும் இருப்போம். 💚

A tree planted today can be a shade for future generations. 🌱
A drop of water saved today can save many lives tomorrow. 💧
You don't have to do big things to protect the environment. It's the small actions you take every day that create a greener tomorrow 🌍

On this World Environment Day, let's all be part of a positive change for the environment. 💚

30/05/2026

මෝහාන්දකාර දුරු වී, ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා! 🪷✨
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

May the darkness of delusion fade away, and may every heart be illuminated by the light of Dhamma. 🪷✨
Wishing you all a blessed and peaceful Vesak celebration.

ලෝකවාසී ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🙏 ලෝභ, ද්වේෂ, මෝහ දුරු කර, සිත තුළ කරුණාවත් ප්‍රඥාවත් වර්ධනය කරගන්නට මේ ...
30/05/2026

ලෝකවාසී ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🙏

ලෝභ, ද්වේෂ, මෝහ දුරු කර, සිත තුළ කරුණාවත් ප්‍රඥාවත් වර්ධනය කරගන්නට මේ උතුම් වෙසක් සමය පින්බර ආරම්භයක් වේවා!"
සියලු සත්වයෝ සුවපත් වෙත්වා! ☸️

Hayleys Fertilizer #වෙසක්2026 #හේලීස්පොහොර

On this sacred occasion of Eid al-Adha, we honor the beautiful spirit of devotion, hard work, and sacrifice.🌱🤲🕌         ...
28/05/2026

On this sacred occasion of Eid al-Adha, we honor the beautiful spirit of devotion, hard work, and sacrifice.🌱🤲🕌

#හේලීස්පොහොර

Motherhood is felt in every form of life. 🌿In the strength that holds a family together.In the love that protects withou...
10/05/2026

Motherhood is felt in every form of life. 🌿

In the strength that holds a family together.
In the love that protects without words.
In the sacrifice that nourishes life in silence.

Celebrating the strength, love, and sacrifice that nurture life, shape futures, and help every tomorrow blossom.

Happy Mother’s Day. 💚

Address

Hayleys Agro Fertilizers
Sapugaskanda

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94114820535

Alerts

Be the first to know and let us send you an email when Hayleys Fertilizer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hayleys Fertilizer:

Shortcuts

Share