23/06/2026
ගෙවල් වලට දාලා තියෙන ලී දොර ජනෙල් දාලා ඒවා වේයෝ කනවාට, ඇද වෙනවාට අකමැති නිසා ඔබ ඇලුමිනියම් තෝරාගන්න තීරණය කළා වෙන්න ඇති. හැබැයි තාවකාලික වාසි වලට රැවටිලා, ප්‍රමිතියක් නැති බාල ඇලුමිනියම් දැම්මොත්. ඒ සිද්ධවෙන පාඩුව සහ නාස්තිය ආයේ හරවන්න බෑ. ඒ නිසා ඔබත් දුර දිග බලලා වැඩ කරන කෙනෙක් නම්, ලංකාවේ විශ්වාසවන්තම සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් එකම ඇලුමිනියම් සන්නාමය වන Alumex ම තෝරාගන්න.