23/07/2026
🏗️ Mobile Crane ක්ෂේත්‍රයේ වසර 30කට අධික විශ්වාසනීය පළපුරුද්දක් සහිත Pyramid Logistics කණ්ඩායම සමග එක්වන්න ඔබ සුදානම්ද?
අපගේ 10-Ton, 20-Ton, 25-Ton, 50-Ton සහ 60-Ton ක්‍රේන් රථ සඳහා 👷♂️ පළපුරුදු / ආධුනික ක්‍රේන් සහායකයින් (Crane Helpers) බඳවා ගැනේ!
එසේනම්, පුහුණු / ආධුනික වයස අවුරුදු 35ට අඩු, මනා ශරීර සෞඛ්‍යයෙන් යුත් ඔබට අප හා එක්විය හැක ✅
☎️ වැඩි විස්තර සඳහා අදම අමතන්න: 077 386 5670
"𝘿𝙧𝙞𝙫𝙞𝙣𝙜 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖’𝙨 𝙇𝙤𝙜𝙞𝙨𝙩𝙞𝙘𝙨 𝙎𝙪𝙘𝙘𝙚𝙨𝙨", since 1983...