Supreme Ready Mix

Supreme Ready Mix Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supreme Ready Mix, Colombo, Udugampola & Bandaragama, Udugampola.
(1)

Supreme Ready Mix has become the best emerging quality ready-mix supplier among Sri Lankan ready-mix suppliers during the last decade, by expanding its plant capacity and investing in new technologies to meet the rapidly increasing concrete demand.

Plant Helper (වැඩබිම් සහකරු)🏠නවාතැන් පහසුකම් සහ ආහාර පාන දීමනා ලබා දෙනු ලැබේ !👷පුහුණු / නුපුහුණු ඕනෑම කෙනෙකුට අයදුම් කල ...
30/06/2026

Plant Helper (වැඩබිම් සහකරු)
🏠නවාතැන් පහසුකම් සහ ආහාර පාන දීමනා ලබා දෙනු ලැබේ !
👷පුහුණු / නුපුහුණු ඕනෑම කෙනෙකුට අයදුම් කල හැකිය.
📞අමතන්න : හංසනී 070 7559704

தொழிற்சாலை உதவியாளர்
🏠 தங்குமிட வசதியும் உணவு வசதியும் வழங்கப்படும்!
👷 பயிற்சி பெற்றவர்கள் / பயிற்சி பெறாதவர்கள் என அனைவரும் விண்ணப்பிக்கலாம்.
📞 தொடர்புக்கு : ஹன்சனி – 070 755 9704

☸️ මෝහාන්දකාරය දුරුවී, ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන, පින්බර පොසොන් පොහෝ දිනක් වේවා..!!☸️ __________________________...
29/06/2026

☸️ මෝහාන්දකාරය දුරුවී, ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන, පින්බර පොසොන් පොහෝ දිනක් වේවා..!!☸️
____________________________

තෙරුවන් සරණයි! 🙏

රැකියා අවස්ථා !👉අමතන්න : හංසනී 070 7559704
24/06/2026

රැකියා අවස්ථා !
👉අමතන්න : හංසනී 070 7559704

රැකියා අවස්ථා !👉අමතන්න : හංසනී 070 7559704 / මොහොමඩ් 070 368752
20/06/2026

රැකියා අවස්ථා !

👉අමතන්න : හංසනී 070 7559704 / මොහොමඩ් 070 368752

🚧 Concrete Laboratory Helper (පුහුණු / නුපුහුණු) සඳහා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.✅ Slump Test✅ Cube Casting✅ ආහාර, නවාතැ...
13/06/2026

🚧 Concrete Laboratory Helper (පුහුණු / නුපුහුණු) සඳහා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.

✅ Slump Test
✅ Cube Casting
✅ ආහාර, නවාතැන් සහ ප්‍රවාහන පහසුකම්

📞 වැඩි විස්තර සඳහා: 070 707 9606

Concrete Laboratory Helper (பயிற்சி பெற்ற / பயிற்சி பெறாத) பணியிடங்களுக்கு ஆட்கள் சேர்க்கப்படுகின்றனர்.

✅ Slump Test
✅ Cube Casting
✅ உணவு, தங்குமிடம் மற்றும் போக்குவரத்து வசதிகள்

📞 மேலும் தகவல்களுக்கு: 070 707 9606

🏗️ ශක්තිමත් ඉදිකිරීම් සඳහා විශ්වාසනීය සහකරු...ගුණාත්මකභාවයෙන්, විශ්වාසයෙන් සහ නම්‍යශීලී සේවාවෙන් ඔබගේ සෑම ඉදිකිරීම් සිහි...
09/06/2026

🏗️ ශක්තිමත් ඉදිකිරීම් සඳහා විශ්වාසනීය සහකරු...

ගුණාත්මකභාවයෙන්, විශ්වාසයෙන් සහ නම්‍යශීලී සේවාවෙන් ඔබගේ සෑම ඉදිකිරීම් සිහිනයක්ම යථාර්ථයක් බවට පත් කිරීමට Supreme Ready Mix සැමවිටම සූදානම්. 🚚🏢

📍 කොළඹ | 📍 බණ්ඩාරගම | 📍 උඩුගම්පල

අදම අප අමතන්න! ☎️ 011 36 55555

🚧🏗️✨

♻️ ලෝක පරිසර දිනය අදයි!අනාගත පරපුරට හරිත හා තිරසාර පරිසරයක් උරුම කර දීම අප සැමගේ වගකීමයි. 🌱Supreme Ready Mix ISO ජාත්‍යන...
05/06/2026

♻️ ලෝක පරිසර දිනය අදයි!

අනාගත පරපුරට හරිත හා තිරසාර පරිසරයක් උරුම කර දීම අප සැමගේ වගකීමයි. 🌱

Supreme Ready Mix ISO ජාත්‍යන්තර තත්ත්ව සහතිකලත් ආයතනයක් ලෙස, පරිසර හිතකාමී හා වගකීම් සහගත ඉදිකිරීම් විසඳුම් තුළින් තිරසාර අනාගතයක් ගොඩනැගීමට අප කැපවී සිටිමු. 🏗️

එක්ව පරිසරය රකිමු. එක්ව අනාගතය ගොඩනගමු. 🌍

ඉදුරන් තව තවා වුණු තැන් වල         නතරකදුළෙහි පවා තෙතමනයක් නැති     අතරබුදු හාමුදුරුවනි, මම මේ වැලි         කතරනුදුටිමි ...
30/05/2026

ඉදුරන් තව තවා වුණු තැන් වල නතර
කදුළෙහි පවා තෙතමනයක් නැති අතර
බුදු හාමුදුරුවනි, මම මේ වැලි කතර
නුදුටිමි අමා මහා නදියක් ඔබ විතර

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🙏

🌿🥣 Supreme Ready Mix - උඩුගම්පල, රසම රස කඩල දන්සලක් ! ✨🙏Supreme Ready Mix උඩුගම්පල ආයතනයේ සේවක මහතුන් විසින්  සංවිධානය ක...
29/05/2026

🌿🥣 Supreme Ready Mix - උඩුගම්පල, රසම රස කඩල දන්සලක් ! ✨🙏

Supreme Ready Mix උඩුගම්පල ආයතනයේ සේවක මහතුන් විසින් සංවිධානය කරන
🌟 “කඩල දන්සල” 🌟

📍 උඩුගම්පොල ආයතන පරිශ්‍රයේදී
🕗 වෙසක් පොහෝ දින උදෑසන 8.00 සිට

🙏 “ඔබ සැමට බැති සිතින් ආරාධනා” 🙏

#කඩලදන්සල

Address

Colombo, Udugampola & Bandaragama
Udugampola

Alerts

Be the first to know and let us send you an email when Supreme Ready Mix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Supreme Ready Mix:

Shortcuts

Share