31/12/2023
සැටලින් ගැසීම , ටයිල් කිරීම , මේසන් වැඩ වැනි සියලුම ඉදිකිරීම් කටයුතු සඳහා දැන්ම Sunil Construction අමතන්න.
ඔබේ නිවාස සිහිනය සැබෑ කරන්න අප සූදානම්.
නිවාස ඉදිකිරීම් වැඩ මුල සිටම කරගන්න නම්
ස්ලැබ් එකක් සමග නව නිවසක් ඉදි කරන්න හිතන් ඉන්න කෙනෙක් නම්
පැරණි නිවස දෙමහල් නිවසක් ලෙස අලුත්වැඩියා කරන්න හිතන් ඉන්න කෙනෙක් නම්
අපට දැන්ම අමතන්න.
සැටලින් ගැසීමට අමතරව සියලුම මේසන් වැඩ සහ ටයිල් කිරීම්ද කර දෙනු ලැබේ.