16/10/2025
ඔබත් සූර්ය හා සුළං බල වැනි පුනර්ජනනීය ශක්ති උත්පාදනය පිළිබඳ දැනුමක් ලබා ගැනීමට කැමතිද?
එසේ නම්, ඔබට කුඩා පරිමාණ සුලං විදුලි උත්පාදක යන්ත්‍ර පාඨමාලාව නොනිමි අවස්ථාවක්! 💡
සෙනසුරාදා සහ ඉරිදා දින 24ක්ම දවස පුරා පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාව තුළදී, ඔබට අවශ්‍ය පුහුණුව සදහා සියලුම භාණ්ඩ සමග, ප්‍රායෝගික පුහුණුව හා මනා දැනුම ලබාදී එකමුතු සහ සුහද පරිසරයකින් යුතුව ඔබට පහසුවෙන් ඉගෙන ගැනීමට හැකියාව සලසා දේ.
🌀 පාඨමාලා අන්තර්ගතය:
⭕ ෆයිබර් ග්ලාස් භාවිතයෙන් සුලං පෙති සෑදීම (Fibreglass Wind Blade Manufacturing)
⭕ විදුලි ජනකය නිර්මාණය කිරීම
⭕ ඉලෙක්ට්‍රොනික බැටරි චාජ් කන්ටෝලර් සැදීම
⭕ වින්ඩ් හා සෝලාර් පද්ධති එකාබද්ධ කිරීම (Wind-Solar Hybridization)
⭕ වගා බිම් සදහා සූර්ය බල ජල පොම්ප සවි කිරීම (Solar Water Pumping Systems)
⭕ ඕෆ් ග්‍රිඩ් සෝලර් සිස්ටම් (Off-grid PV Solar Systems)
👨🏫 වයස් සීමාවක් නොමැත — නව දේවල් ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට!
📍 ස්ථානය:
Hetigoda Energy Technologies (Pvt) Ltd,
115/A/1/1, මොරොන්තුඩුව පාර,
වාද්දුව
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 596 6619 / 071 594 6492