Nature Homes

Nature Homes We, the Nature Homes & Constructions (Pvt.) Ltd. started our venture in the year 2009 focusing primarily on
architectural design & house planning.

01/12/2018
පැපිලියානේ පිහිටි අභීත මහතා සහ අන්ජලී මහත්මියට අයත් භුමි භාගයේ ඉදිවූ දෙමහල් නිවස 2018.10.27 දින වැඩ අවසන් කර එම යුවලට භා...
01/12/2018

පැපිලියානේ පිහිටි අභීත මහතා සහ අන්ජලී මහත්මියට අයත් භුමි භාගයේ ඉදිවූ දෙමහල් නිවස 2018.10.27 දින වැඩ අවසන් කර එම යුවලට භාර දුන් අතර වසරකට අසන්න කාලයක් තුලදී එම මහතාගේ සහ එම මහත්මියගේ සිතැගි පරිදි වැඩ අවසන් කිරීමට අපට හැකිවුණු අතර අප ආයතනය කෙරෙහි එම දේපල තැබූ විශ්වාසය උපරිමයෙන් රැකෙනා පරිද්දෙන් නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවීම අප ආයතනය ලැබූ ජයක් ලෙස සලකන අතර ඉදිකිරීම් කටයතු කරගෙන යාමේදී එම මහතා සහ එම මහත්මිය දැක් වූ සහයෝගය අප ආයතනයක් වශයෙන් මහත් අගේකොට සලකන්නෙමු.

ඔබටත් ඔබේ සිහින නිවස ඉදිකරවා ගැනීමට පැරණි නිවාසට නව පෙනුමක් එක්කර ගැනීමට ඇස්තමේන්තු මුදලින් 20% ගෙවා අදම ඔබගේ ඉදිකිරීම් කටයුතු අරඔන්න මේ දැන්ම අප ආයතනය සමග අත්වැල් බැදගන්න
අපි ඔබගේ නිවාස සිහිනය ඵලදායී ආයෝජනයක් කරන්නෙමු.

ඔබගේ සිහින නිවස විශ්වාසයෙන් යුතුව ඉදිකරවා ගන්න අදම අමතන්න
+94 714 26 60 10 / +94 38 228 5623
www.naturehomesandconstruction.com

පිලියන්දල සුජිත් මහතාගේ තෙමහල් නිවසේ නවතම තත්වය මේ අයුරින් දිස්වේ.ඔබටත් ඔබේ සිහින නිවස ඉදිකරවා ගැනීමට පැරණි නිවාසට නව පෙ...
14/11/2018

පිලියන්දල සුජිත් මහතාගේ තෙමහල් නිවසේ නවතම තත්වය මේ අයුරින් දිස්වේ.

ඔබටත් ඔබේ සිහින නිවස ඉදිකරවා ගැනීමට පැරණි නිවාසට නව පෙනුමක් එක්කර ගැනීමට ඇස්තමේන්තු මුදලින් 20% ගෙවා අදම ඔබගේ ඉදිකිරීම් කටයුතු අරඔන්න මේ දැන්ම අප ආයතනය සමග අත්වැල් බැදගන්න
අපි ඔබගේ නිවාස සිහිනය ඵලදායී ආයෝජනයක් කරන්නෙමු.

ඔබගේ සිහින නිවස විශ්වාසයෙන් යුතුව ඉදිකරවා ගන්න අදම අමතන්න
+94 714 26 60 10 / +94 38 228 5623
www.naturehomesandconstruction.com

ගණේමුල්ල නගරයේ ඩයස් මහතාට අයත් භුමි භාගයේ සුභ මොහොතින් වැඩ ආරම්භකර ඉදිවෙමින් පවතින තෙමහල් සාප්පු සංකීර්ණයඔබ අපව තෝරා ගත ...
19/10/2018

ගණේමුල්ල නගරයේ ඩයස් මහතාට අයත් භුමි භාගයේ සුභ මොහොතින් වැඩ ආරම්භකර ඉදිවෙමින් පවතින තෙමහල් සාප්පු සංකීර්ණය

ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි ?

• ගොඩනැගිලි සැලසුම් , වාස්තු විද්‍යාත්මක උපදේශන සේවා නොමිලේ.

• වරලත් ඉංජිනේරුවරුන්ගේ , වාස්තු විද්‍යාඥයන්ගේ සේවය හා සෘජු අධීක්ෂණය.

• නම්‍යශීලී ගෙවීම් ක්‍රම හා ගෙවීම් සුරක්ෂිතභාවය.

• සියලුම ඉදිකිරීම් අප ආයතනයේ සෘජු අධීක්ෂණය, පාලනය ,යටතේ සිදුකිරීම හා කිසිදු උපකොන්ත්‍රාත් කිරීමක් සිදු නොවීම.

• ඉහල ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතය (SLS,ISO Certified).

• 99% නිවැරදි ඉදිකිරීම් ඇස්තමේන්තු අප ආයතනය විසින් නොමිලේ සැපයෙන අතර ඉදිකිරීමේ කටයුතු කරගෙන යාමේදී ද මුදල් ලබාගැනීමේදී ද 100% මෙම ඇස්තමේන්තුව පදනම් කරගැනීමෙන් කටයුතු කල හැකි වීම.

• නගරසභා අනුමැති ලබාගැනීමට සහය වීම සහ සියලුම බිල්පත් ගෙවීම්.

• බැංකු ණය ලබාගැනීමේදී ඔබ ණය අයදුම් කරන බැංකුවේ නිර්ණායකයන්ට පදනම්ව, එයට ගැලපෙන පරිදි ඇස්තමේන්තු ,උපදේශනය ලබා දීම තුලින් බැංකු ණය පහසුවෙන් හා ඉක්මනින් ලබා ගත හැකිවීම.

• අලවියෙන් පසු විශිෂ්ට සේවාව.

ඔබගේ සිහින නිවස විශ්වාසයෙන් යුතුව ඉදිකරවා ගන්න අදම අමතන්න
+94 714 26 60 10
www.naturehomeandconstruction.com

අඟුලාන රොෂාන් මහතාට අයත් නිවසේ කොටසක නවීකරණ කටයුතු සඳහා අප ආයතනය තෝරා ගත් අතර, නවීකරණය වන කොටසේ නවතම තත්වය මේ අයුරින් දි...
15/10/2018

අඟුලාන රොෂාන් මහතාට අයත් නිවසේ කොටසක නවීකරණ කටයුතු සඳහා අප ආයතනය තෝරා ගත් අතර, නවීකරණය වන කොටසේ නවතම තත්වය මේ අයුරින් දිස්වේ.

ඔබටත් ඔබේ සිහින නිවස ඉදිකරවා ගැනීමට පැරණි නිවසට නව පෙනුමක් එක්කර ගැනීමට ඇස්තමේන්තු මුදලින් 20% ගෙවා අදම ඔබගේ ඉදිකිරීම් කටයුතු අරඔන්න මේ දැන්ම අප ආයතනය සමග අත්වැල් බැදගන්න
අපි ඔබගේ නිවාස සිහිනය ඵලදායී ආයෝජනයක් කරන්නෙමු.

+94 714 26 60 10
www.naturehomeandconstruction.com

පානදුර, බෙක්කේගම පිහිටි සම්පත් මහතා සහ එම මහත්මියට අයත් ඉදිවෙමින් පවතින නව නිවසේ සදළුතලය සහිත දෙවන මහලේ පිහිටි වහලය අප ආ...
16/09/2018

පානදුර, බෙක්කේගම පිහිටි සම්පත් මහතා සහ එම මහත්මියට අයත් ඉදිවෙමින් පවතින නව නිවසේ සදළුතලය සහිත දෙවන මහලේ පිහිටි වහලය අප ආයතනයේ පළපුරුදු වඩු කාර්මික ශිල්පින් අතින් සම්ප්දායෙන් ඔබ්බට ගිය නව හැඩයකින් නිර්මාණය වෙමින් පවතින අයුරු .

ඔබත් ඔබගේ සිහින නිවාස හෙටට ඔබින නව හැඩයෙන් සහ ඔබගේ අතේ ඇති මුදලට ගැලපෙන පරිදි සැලසුම් කර ඉදිකරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.
+94 714 26 60 10/+94 777 86 30 96
www.naturehomeandconstruction.com

පැපිලියානේ පිහිටි අභීත මහතාට අයත් නව නිවසේ වැඩ නිමවීමට ආසන්නව ඇති අයුරු.ඔබත් ඔබගේ සිහින නිවහන වගකීමක් සහිතව අප ආයතනයේ පු...
08/09/2018

පැපිලියානේ පිහිටි අභීත මහතාට අයත් නව නිවසේ වැඩ නිමවීමට ආසන්නව ඇති අයුරු.

ඔබත් ඔබගේ සිහින නිවහන වගකීමක් සහිතව අප ආයතනයේ පුර්ණ අදීක්ෂණය යටතේ ඉදිකරවා ගැනීමට අප ආයතනය හා අදම සම්බන්ද වන්න,
ඔබගේ සිහින නිවස විශ්වාසයෙන් යුතුව ඉදිකරවා ගන්න අදම අමතන්න
+94 777 86 30 96 / +94 714 26 60 10

Address

Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share