Thuru Bathik

Call Directions Contact the business

Thuru Bathik Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thuru Bathik, Industrial Company, 146/3, Wariyapola.

'Thuru Bathik', always combining their inherent design skills, well experiences, and business skills | අප සෑම විටම අපගේ ආවේනික මෝස්තර, අත්දැකීම් සහ කුසලතා ඒකාබද්ධ කොට නිර්මාණ බිහිකරන්නෙමු.

🌺 ලස්සනට අඳින්න… වෙනස්ම විදිහට කැපී පෙනෙන්න! ❤️✨ඔබේ සුන්දරත්වයට තවත් හැඩයක් එක් කරන, ආකර්ෂණීය Batik Saree එකක් සොයනවාද? ...
10/10/2026

🌺 ලස්සනට අඳින්න… වෙනස්ම විදිහට කැපී පෙනෙන්න! ❤️✨

ඔබේ සුන්දරත්වයට තවත් හැඩයක් එක් කරන, ආකර්ෂණීය Batik Saree එකක් සොයනවාද? 😍

ඔබ වෙනුවෙන්ම තෝරාගත් ලස්සන වර්ණ රටා සහ සුවිශේෂී Batik Designs සමඟින් ඔබේ ආදරණීය Thuru Batik දැන් ඔබ වෙත! 🌿💖

✨ Unique Designs
🌸 Beautiful Colours
❤️ Elegance in Every Design

Every woman deserves to feel beautiful! 💕

ඔබේ රුචිකත්වයට ගැළපෙනම Saree එක තෝරාගෙන ඔබේ සුන්දරත්වය තවත් හැඩ කරගන්න. 👗🌺

Material - Supervoile / Normalvoile
Length. - 7yrds

💌 ඔබ කැමති Design එක ගැන දැනගන්න අදම අපට Message කරන්න!

📲 WhatsApp Orders: 074 346 9899
📦 Islandwide Delivery Available
💳 Bank Deposit Accepted

❤️ Thuru Batik – ඔබේ රුචිකත්වයට සොඳුරු Batik කලාවක්!

“If your style had a colour… would it be THIS green? 💚🌿”Handcrafted batik, bold florals & a whole lot of elegance. ✨Woul...
08/10/2026

“If your style had a colour… would it be THIS green? 💚🌿”
Handcrafted batik, bold florals & a whole lot of elegance. ✨
Would you wear this one? 👗💚

Material - Supervoile
RS. 4950/-

✨ Place Your Order Today! ✨
📲 WhatsApp Orders: 074 346 9899
💳 Bank Deposit Available
🚚 Cash on Delivery (COD) Available
💚 Choose your favourite Batik & send us your order details via WhatsApp.
📩 Place your order now & make it yours! ✨

Teacher’s Day වෙනුවෙන් Ratnapura ප්‍රදේශයේ අපේ ආදරණීය ගුරුවරුන් වෙනුවෙන් තෝරාගත් මේ ලස්සන Batik Saree Order එකට අපව විශ්...
04/10/2026

Teacher’s Day වෙනුවෙන් Ratnapura ප්‍රදේශයේ අපේ ආදරණීය ගුරුවරුන් වෙනුවෙන් තෝරාගත් මේ ලස්සන Batik Saree Order එකට අපව විශ්වාස කළ ඔබ සැමට හදවතින්ම ස්තූතියි! 💐❤️

ඔබගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න Thuru Batik සමඟ එකතු වූ ඔබ සැමට අපගේ ආදරය හා ස්තූතියි! 🥰✨

03/10/2026

🌸✨ Teacher’s Day Special Offer – ONLY 2 DAYS LEFT! ✨🌸

අපේ ආදරණීය ගුරු මෑණිවරුන් වෙනුවෙන් දුන්නු Special Offer එක තවත් දවස් 2කින් අවසන් වෙනවා! ⏳💐

ඒ නිසා අදම ඔබගේ order එක place කරගන්න ❤️
මේ වටිනා Special Offer එක miss කරගන්න එපා! 🥰✨

ඔබ කැමති Saree එක select කරලා,
📩 WhatsApp / Messenger හරහා අප වෙත ඔබගේ order එක බාර දෙන්න.

📱 WhatsApp: 074 346 9899

💝 Limited Time Offer – Don’t Miss This Chance!
ඔබටත් ආදරණීය Teacher කෙනෙකුටත් ලස්සන gift එකක් තෝරාගන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න! 🌸

Thuru Batik ❤️
Handcrafted with love, specially for you. ✨

🌈💖 ලෝක ළමා දිනයක් වේවා! 💖🌈පුංචි සිනහවකින් ලෝකයම ලස්සන කරන,සිහිනවලින් අනාගතය හැඩ කරනඅපේ ආදරණීය පුංචි මල් කැකුළුවලට… 🌸✨සතු...
01/10/2026

🌈💖 ලෝක ළමා දිනයක් වේවා! 💖🌈

පුංචි සිනහවකින් ලෝකයම ලස්සන කරන,
සිහිනවලින් අනාගතය හැඩ කරන
අපේ ආදරණීය පුංචි මල් කැකුළුවලට… 🌸✨

සතුටින්, ආදරයෙන් හා සුන්දර සිහිනවලින් පිරුණු ළමා දිනයක් වේවා! 🥰🎈

❤️ Thuru Batik වෙතින් ආදරණීය සුබ පැතුම්! ❤️

#ලෝකළමාදිනය #ළමාදිනය #පුංචිමල්

මේ ලස්සන Maroon & White combination එකට ඔබත් ආදරෙයිද? 😍ඔබේ විශේෂ දවසකටත්, ලස්සන දවසකටත්…බතික් හැඩයක් එක්කරගන්න. 🌸Jacket ...
26/09/2026

මේ ලස්සන Maroon & White combination එකට ඔබත් ආදරෙයිද? 😍
ඔබේ විශේෂ දවසකටත්, ලස්සන දවසකටත්…
බතික් හැඩයක් එක්කරගන්න. 🌸

Jacket Colour - maroon / white

🎯 RS. 5450/-

🎯Cash on Delivery
🎯Bank Deposit

#බතික්කලාව

Thank you for choosing Thuru Batik! ❤️We truly appreciate your love and support. 🌸✨With love,Thuru Batik 🌿
23/09/2026

Thank you for choosing Thuru Batik! ❤️
We truly appreciate your love and support. 🌸✨

With love,
Thuru Batik 🌿

Thank you so much for choosing Thuru Batik! ❤️✨We truly appreciate your support and hope you enjoy wearing your beautifu...
23/09/2026

Thank you so much for choosing Thuru Batik! ❤️✨
We truly appreciate your support and hope you enjoy wearing your beautiful saree. 🌸💖

With love,
Thuru Batik 🌿

21/09/2026

The final finishing touch on the red saree you chose. ❤️✨
Crafted with care, just for you. 🌿

🌸🎓 ආදරණීය ගුරු මවට… ආදරයෙන් තිළිණයක්! 💐✨අපේ ජීවිතයට දැනුමත්, ආදරයත්, හොඳ මඟ පෙන්වීමත් ලබාදුන් ආදරණීය ගුරු මව වෙනුවෙන් මේ...
19/09/2026

🌸🎓 ආදරණීය ගුරු මවට… ආදරයෙන් තිළිණයක්! 💐✨

අපේ ජීවිතයට දැනුමත්, ආදරයත්, හොඳ මඟ පෙන්වීමත් ලබාදුන් ආදරණීය ගුරු මව වෙනුවෙන් මේ Teacher’s Day එකේ ලස්සන තිළිණයක් දෙන්න. ❤️

✨ TEACHER’S DAY SPECIAL OFFER ✨

✨ සෑම සාරියකම Special Offer Price එක එම සාරියේ ඡායාරූපයට පහළින් සඳහන් කර ඇත.
ඔබ කැමති සාරිය තෝරාගෙන අපට WhatsApp පණිවිඩයක් එවන්න. 💕

🎁 ගුරු මවට තෑග්ගක් ලෙස…
🌷 ඔබේ ආදරණීය ගුරුතුමියට උපහාරයක් ලෙස…
✨ නැතිනම් ඔබටම ලස්සනට හැඩවෙන්න…

මේ Teacher’s Day එක තවත් විශේෂ කරගන්න! 💐

🚚 Cash on Delivery & Bank Deposit available
📦 Delivery Charge – Rs. 450/- ( per one )

📲 Order කරන්න WhatsApp කරන්න
0743469899

📝 Order Confirm කිරීමට:
▫️ නම
▫️ සම්පූර්ණ ලිපිනය
▫️ Contact Numbers 2ක්

මෙම විස්තර WhatsApp මගින් එවන්න.

⏳ විශේෂ වට්ටම ඔක්තෝම්බර් 05 දක්වා පමණයි
🌸 ගුරු මවට… ආදරයෙන් තිළිණයක්. 🌸

Thuru Batik ❤️

Address

146/3
Wariyapola

Telephone

+94766257809

Website

Alerts

Be the first to know and let us send you an email when Thuru Bathik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thuru Bathik:

Shortcuts

Share