05/03/2026
🔴ලංකාවේ ප්‍රථම සහ එකම Lithium Phosphate බැටරියක් සහිත Youth එකේ Bike එක.
▫️NIUDIN සන්නාමයේ ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත C Plus Auto Private Limited වෙතින් ලංකාවට හඳුන්වාදෙන ලෝකයේ දියුණුම තාක්ෂණය යොදා ගනිමින් නිමවන මාදිලි පෙළක්.
🟥AE4 මාදිලිය - රු.690,800/=
(48A–72V Lithium Phosphorus Batery | 3000w Motor)
🟨SWAY SUPER මාදිලිය - රු.485,600/=
(30A–72V Lithium Iron Batery | 2000w Motor)
🟩KB මාදිලිය - රු.449,600/=
(30A–72V Lithium Iron Batery | 2000w Motor)
▫️බැටරිය - සියලුම මාදිලි සඳහා වසර 3 ක් හෝ 20,000km ක වගකීමක් (කලින් නිමාවන ක්‍රමය අනුව )
▫️මෝටරය - සියලුම මාදිලි සඳහා වසර 2 ක් හෝ 20,000km ක වගකීමක්.
▫️චැසිය - වගකීම් කාලය වසර 3 කි.
▫️ධාවන වේගය, ධාවකයාගේ බර, ටයර් වල වායු පීඩනය සහ මාර්ගයේ තත්ත්වය අනුව ධාවනය කළ හැකි දුර වෙනස් විය හැක.
⚡ අනෙකුත් Electric Bike අතරින් NIUDIN විශේෂ වන්නේ ඇයි?
🟥 NIUDIN AE4 මාදිලිය
⚡ 48A–72V Lithium Phosphorus බැටරියක් සහිත ශ්‍රී ලංකාවේ එකම E-Bike එක
⚡ 3000W ජවයෙන් යුත් Motor එකක් සමඟ ඉහළ performance
⚡ 3 Years Battery Warranty
⚡ 2 Years Motor Warranty
⚡ 130-150 km Range
⚡ Top Speed 85+ Km\h
⚡ Charging Time 6h
⚡ Charging Cycles 1200 - 1600
⚡ Hub Motor
⚡ Best Climbing Ability
⚡ LED Digital Meter
⚡ LED Lights
⚡ Remote key
⚡ Reverse Gear
⚡ Disc Brakes
⚡ Brake Sensor
⚡ Fully Comfortable Seat
⚡ USB Charging
⚡ Security Lock
⚡ Vehice Size- 1830 x 700 x 1140mm
⚡ Direct Battery Removing
⚡ External Charging Socket
⚡ cruise control
🔴අලවියෙන් පසු අසම සම සේවාව
🔴සියළුම අමතර කොටස් සහ උපාංග
🔴ලංකාවේ හොඳම Electric Bike එකක් ගන්න අදම වාරියපොල C Plus Auto Showroom එකට එන්න.
☎️වැඩි විස්තර සඳහා අමතන්න.
▫️070 234 51 65
▫️037 22 70 752
▫️070 634 5165