Denipitiya Filling Station

Denipitiya Filling Station 24hour Service

22/03/2026
19/03/2026

🚗⛽ National Fuel Pass QR - පරණ අයිතිකරුගේ දත්ත නිසා අලුතින් Register වෙන්න බැරිද? මෙන්න සරල විසඳුම!
​පරණ අයිතිකරුගේ තොරතුරු පද්ධතියේ තවමත් පවතින නිසා ඔබේ වාහනය අලුතින් ලියාපදිංචි කිරීමට නොහැකි වී තිබේද? කලබල වෙන්න එපා. ICTA ආයතනය විසින් මේ සඳහා නිල විසඳුමක් ලබා දී තිබෙනවා.
​අනුගමනය කළ යුතු පියවර:
​ඊමේල් ලිපිනය: [email protected] වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.
​අවශ්‍ය කරන ලේඛන: ඔබේ වාහන පොතේ (CR) පැහැදිලි ඡායාරූපයක් (Image) ඊමේල් එකට අමුණන්න.
​විස්තර: ඔබේ වාහන අංකය සඳහන් කර, පරණ දත්ත පද්ධතියෙන් ඉවත් කර අලුතින් ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්න.
​වැදගත්:
මෙය ICTA ආයතනය විසින් පාරිභෝගික සහාය සඳහා ලබා දී ඇති නිල ක්‍රියාපටිපාටියයි. ඔබේ ගැටලුව ඉක්මනින් විසඳා ගැනීමට මෙය හොඳම ක්‍රමයයි.

ඊමේල් එකේ ආකෘතිය (Sample Email):
​To: [email protected]
​Subject: Request to Clear Previous Owner Data - Vehicle No: [ඔබේ වාහන අංකය මෙතන ලියන්න]
​Body:
​Dear Fuel Pass Support Team,
​I am writing to request the removal of the previous owner's details associated with my vehicle from the National Fuel Pass system. Currently, I am unable to register for a new QR code as the system indicates that the vehicle is already registered under a different identity.
​Vehicle Details:
​Vehicle Number: [ඔබේ වාහන අංකය - උදා: CP CAX-###X]
​Chassis Number: [වාහන පොතේ ඇති චැසි අංකය]
​I have attached a clear photo of my Vehicle Registration Document (CR) for your verification. Please clear the existing data so I can register the vehicle under my name.
​Thank you.
​Best Regards,
[ඔබේ නම]
[ඔබේ දුරකථන අංකය]
​පොඩි උපදෙස් කිහිපයක්:
​Attachment: වාහන පොතේ (CR) දෙපැත්තම පෙනෙන සේ ගත් පැහැදිලි ඡායාරූපයක් අමුණන්න (Attach) අමතක කරන්න එපා.
​Bracket ඇතුලේ තියෙන තැන්වල ඔබේ නියමිත තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න.

​ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න මේ පෝස්ට් එක Share කරන්න! 👇

16/03/2026

ශ්‍රී ලංකාවේ ඉන්ධන (Petrol / Diesel) ලබාගැනීම සඳහා තිබූ QR Code ක්‍රමය හදුන්වන්නේ National Fuel Pass කියලා. මේක 2022 කාලයේ ඉන්ධන බෙදාහැරීම පාලනය කිරීමට හදුන්වා දුන්න පද්ධතියක්.
ලංකාවේ තෙල් සඳහා QR Code එකක් හදාගන්න ආකාරය
1️⃣ Website එකට යන්න
👉 https://fuelpass.gov.lk⁠�
2️⃣ Register / Sign Up ක්ලික් කරන්න
3️⃣ පහල තොරතුරු ඇතුලත් කරන්න
Vehicle Number (වාහන අංකය)
Chassis Number
Engine Number
NIC Number
Mobile Number
4️⃣ Submit කරන්න
5️⃣ එවිට ඔබට QR Code එකක් generate වෙයි.
6️⃣ එය
Download කරගන්න
හෝ Print කරගන්න
7️⃣ තෙල් පිරවීමට යනවිට Petrol Shed එකේ QR Scanner එකට scan කරනවා.
වැදගත් දේවල්
✔️ වාහනයකට QR Code එකක් පමණයි
✔️ වාහන අංකයට අනුව සතිපතා fuel quota දෙනවා
✔️ Petrol, Diesel දෙකටම භාවිතා කරන්න පුළුවන්
HK

16/03/2026

ඔබ පාවිච්චි කර විකුණන ලද වාහන වල QR කේතය https://fuelpass.gov.lk වෙත ගොස් Delete කල පසු නව වාහන හිමියාට හිමි QR කේතය ඔහුට රෙජිස්ටර් වීමෙන් ලබා ගත හැක.

📌️ වැඩිදුර තොරතුරු සඳහා 1919 අමතන්න

National Fuel Pass

12/11/2025

පොම්පකරුවන් සඳහා ඇබෑර්තු ඇත.
වැටුප රු: 40000කි.
විමසීම්:0762925036

27/08/2025

බවුසර් රිය සහායක ඇබෑර්තු ඇත...

විමසීම්: 0762925036

18/04/2025

පොම්පකරුවන් සඳහා ඇබෑර්තු ඇත.
විමසීම්: 076-2925036

09/12/2024

දෙනිපිටිය ඉන්ධන පිරවුම්පොලෙහි ගිණුම් ලිපිකාරිණියක් සඳහා ඇබෑර්තු ඇත.ඔබගේ අයදුම්පත 0762925036
වට්ස් ඇප් කරන්න

01/09/2023

2023/09/01 දින සිට QR කේතය ක්‍රියාත්මක නොවේ...

2023/09/02 දින සිට පැය 24 පුරා ඉන්ධන පිරවුම්පොල විවෘතව පවතින බව සතුටින් දන්වමි...

Address

Akuressa Road, Denipitiya
Weligama

Telephone

+94412254611

Website

Alerts

Be the first to know and let us send you an email when Denipitiya Filling Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Denipitiya Filling Station:

Share