Sahan Sudaraka

  • Home
  • Sahan Sudaraka
Call Directions Website

Sahan Sudaraka A/L Physics | Sinhala Medium 🍏
Physics Workspace | Sahan Sudaraka

සරලව. පැහැදිලිව. ප්‍රායෝගිකව.

YouTube 10.6k+ | Telegram | WhatsApp
Class / Contact: 076 613 5233

👆 26 Final Revision - Essay පන්තිය ගැන සිසු අදහස් සම්බන්ධ වීමට විමසන්න WhatsApp https://wa.me/94766135233අද දින පදාර්ථයේ...
16/07/2026

👆 26 Final Revision - Essay පන්තිය ගැන සිසු අදහස්

සම්බන්ධ වීමට විමසන්න
WhatsApp https://wa.me/94766135233

අද දින පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Revision + Essay පන්තිය පැවැත්වේ.

12/07/2026

🔭 ආලෝකය අද රෑ ලකුණු වැස්ස🌧️
ලකුණු 11.5 / 23.5

✅ Theory මතක් කරමින්
✅ Essay ලියන විදිය පුහුණු කරමින්
✅ Smart Recap Note
✅ 2011 සිට සියලුම Marking එකතුව

⏰ අද රාත්‍රී 8.00

*කලින් අවුරුදු දෙකේම දෝලන වලින් ආපු නිසා මේ පාර ආලෝකය රචනාවක් එන්න අවස්ථාව වැඩී..*

මිස් කරගන්න එපා💯

🍏 WhatsApp විමසීම් : https://wa.me/94766135233

🎥 විස්තරය Yt Short : https://youtube.com/shorts/YrlgQtw1hxQ?si=NkPwquhfPCCj2KCR

Sahan Sudaraka
ඉඩෝරයට වහින Physics වැස්ස 🌧️

චුම්භක ක්ෂේත්‍ර | Revision + MCQ2026 A/L Final Physics Plan එක යටතේසෙනසුරාදා උදෑසන 7:30 - 12:30 🔥Theory Revision සමඟ වැද...
10/07/2026

චුම්භක ක්ෂේත්‍ර | Revision + MCQ

2026 A/L Final Physics Plan එක යටතේ
සෙනසුරාදා උදෑසන 7:30 - 12:30 🔥

Theory Revision සමඟ වැදගත් MCQ පුහුණුවත් එකම වැඩසටහනකින්.

🌧️ ඉඩෝරයට වහින Physics වැස්ස

ලියාපදිංචි වීමට WhatsApp කරන්න:
📲 https://wa.me/94766135233

Sahan Sudaraka | Physics Workspace

පහත මාතෘකා සුපිරියටම කියල දෙන ගමන් රචනා පුහුනු කළා✅ විද්‍යුත් ගාමක බලය ✅ පරිපථවල ශක්තිය, ජවය ✅ ඇතුලු තවත් බොහෝ දේ.. 🔴 Li...
10/07/2026

පහත මාතෘකා සුපිරියටම කියල දෙන ගමන් රචනා පුහුනු කළා

✅ විද්‍යුත් ගාමක බලය
✅ පරිපථවල ශක්තිය, ජවය
✅ ඇතුලු තවත් බොහෝ දේ..

🔴 Live Recording : https://www.youtube.com/live/ieP5Ssfb1sc?si=01RMalTndINb6aIB

ඉඩෝරයට වහින Physics වැස්ස 🌧️
Sahan Sudaraka

08/07/2026

හැමදාම තෙමුනේ එකම වැස්සකට උනාට
වැටෙන වැස්ස හැමදාම එකම උනේ නැහැ

මේ පාර තෙමෙන වැස්සත් වෙනස්
වැටෙන වැස්සත් වෙනස්

එන්න ගොඩවෙන්න
ධාරා වැස්සක තෙමෙන්න

ධාරා විද්‍යුතය ලකුණු 18.5
මහන්සියෙන් වැඩකරලා ඔයාගේ කරගන්න.

🔴Join Youtube Channel : https://www.youtube.com/live/pzHVvyCzoEE?si=wvrsGQhuQHexzfrt

🔵Join Telegram Group : https://t.me/PhysicsFinalWar26

Sahan Sudaraka
Physics Workspace

විමසීම් : 076 613 5233

27/06/2026

ධාරිත්‍රක 2011 New Syllabus MCQ

23/06/2026

සමක ප්‍රතිරෝධය සෙවීම Level 4 කින් පුලුවන් කිරීම.

දුර්වලම මට්ටමක ඉන්න ළමයි අනිවාරෙන්ම අහන්න.

23/06/2026

පැරෂුටය දිග අරිද්දි ප්‍රවේගයට මොකද වෙන්නේ? 🪂 | 2020 A/L Physics MCQ 42 ⁠ ⁠
⁠ ⁠
⁠ ⁠

⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
Local Audience & Stream

Physics 2020 A/L MCQ 42⁠
⁠Advanced Level Physics Sri Lanka⁠
⁠Sahan Sudaraka Physics⁠
⁠Physics Workspace⁠
⁠A/L Physics Mechanics Sinhala⁠
⁠Terminal Velocity MCQ⁠
⁠අන්ත ප්‍රවේගය Physics⁠
⁠Sri Lankan AL Physics past papers⁠

⁠ ිංහලෙන්⁠
⁠ ⁠
⁠ ⁠ / ⁠

ධාරා විද්‍යුතය Smart Note 1 : Full PDF එක Page එකට ඇවිල්ලා Telegram Group Link එකෙන් ගිහින් ගන්න පුලුවන් ⚡️🍏 Follow For ...
18/06/2026

ධාරා විද්‍යුතය Smart Note 1 : Full PDF එක Page එකට ඇවිල්ලා Telegram Group Link එකෙන් ගිහින් ගන්න පුලුවන් ⚡️🍏

Follow For more ❤️
Sahan Sudaraka

Address


Alerts

Be the first to know and let us send you an email when Sahan Sudaraka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed engineering company?

Share