DnG Agriaqua Pvt. Ltd.

Directions Contact the business

DnG Agriaqua Pvt. Ltd. "At DnG Agri-Aqua Pvt. Ltd., we bring the best of nature to you.

We specialize in freshwater aquaculture, buffalo dairy farming, and cultivating premium crops including coconuts, bananas, and a variety of high-quality chilies and vegetables."

🌿 සොබාදහමේ අපූර්වත්වය සමගින් විනෝද වෙන්න... DnG Agriaqua ගොවිපළේ නවතම සංචාරක අත්දැකීම ළඟදීම! 🌿කාර්යබහුල ජීවිතයෙන් මිදිලා...
02/10/2026

🌿 සොබාදහමේ අපූර්වත්වය සමගින් විනෝද වෙන්න... DnG Agriaqua ගොවිපළේ නවතම සංචාරක අත්දැකීම ළඟදීම! 🌿
කාර්යබහුල ජීවිතයෙන් මිදිලා, වනජීවීන්ගේ සුන්දරත්වය විඳිමින්, නිදහසේ දවසක් ගත කරන්න ඔබත් කැමතිද? විශාල වනාන්තරයකට මායිම්ව පිහිටි DnG AGRI-AQUA (PVT) LTD අපගේ ගොවිපළ, ඔබට අලුත්ම ආකාරයක සංචාරක අත්දැකීමක් ලබා දෙන්න මේ දිනවල සූදානම් වෙනවා! 🏕️🐘✨

අපේ ගොවිපළෙන් ඔබට ලබාගත හැකි සුවිශේෂී අත්දැකීම්:

🐘 වනජීවී ආශ්වාදය සහ කැලේ ඇවිදීම:
අපේ ගොවිපළ මායිමේ සිටම වනාන්තරයේ සැරිසරන අලි ඇතුන්, මුවන්, ගෝනුන්, මීමින්නන්, ඉත්තෑවන්, හාවුන්, වළිකුකුළන් සහ මොනරුන් වැනි වන සතුන්ගේ සුන්දරත්වය දැකබලාගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. කැලේ ඇවිදින්න (Jungle Trekking) කැමති අයටත් මේක අපූරු අවස්ථාවක්!

🎣 වැවේ මාළු බෑම සහ ඔරු පැදීම:
අපේ අක්කර 2ක පමන පෞද්ගලික වැවේ ඔරු පදිමින් නිදහස විඳින්න. ඒ වගේම, බිලී පිත්තක් දාලා මාළු බාන්නත් ඔබට පුළුවන්.

🐟 නැවුම් මත්ස්‍ය ආහාර සමඟ විනෝදය:
ඔබම අල්ලපු නැවුම් මාළු එවලෙම බැදගෙන කන ගමන්, මිතුරන් එක්ක එකතු වෙලා විනෝදයෙන් ‘පොඩි ෂොට් එකක්’ ගහලා (BBQ/Chill-out) නිදහස උපරිමයෙන් විඳගන්න.

🛖 ස්වභාවධර්මයට සමීප නවාතැන්:
අලංකාර කබානා සහ වනාන්තරය අද්දරම ඉදිකළ අපූරු ගස් උඩ පැලවල් (Treehouses).

🌱 නැවුම් අස්වැන්න සහ කිරි:
වසවිස නැති එළවළු, පලතුරු සහ අපේම ගොවිපළෙන් ලබාගන්නා නැවුම් මීකිරි හා මෝරු.

අපගේ නවතම සංචාරක අත්දැකීම ළඟදීම ඔබට විවෘත වෙනවා.

ඔබේ මීළඟ නිවාඩුව පවුලේ අයත් එක්ක, යාලුවොත් එක්ක ගත කරන්න හොඳම තැන තමයි මේ.

අපිත් එක්ක එකතු වෙලා ඉන්න, විවෘත කරන දිනය ගැන දැනගන්න!

30/09/2026

බරටම බර වැඩ......!!!!!

ීන #එක්ස්කැවේටර් #වැඩකරනඅපේවිරුවෝ

30/09/2026

පොඩි වැවක් කිව්වට දුන්නෙ ලොකුම ගේමක්. එක්ස්කැවේටර් එකට වෙච්ච දේ බලන්නකෝ. 🤦‍♂️🚜

ීන #එක්ස්කැවේටර් #වැඩකරනඅපේවිරුවෝ

27/09/2026

පුදුම අමාරුවක් තියෙන්නෙ ගෙදර යන් කීවාම.....!!!!

26/09/2026

ගෙදර එන ගමන්....!!!!!

26/09/2026

Address

DnG Agriaqua (Pvt) Ltd, No. 117/27/2, Ekgaloya, Damana
Ampara
32014

Website

Alerts

Be the first to know and let us send you an email when DnG Agriaqua Pvt. Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DnG Agriaqua Pvt. Ltd.:

Shortcuts

Share

Nearby engineering companies