Sisira Constructions Works Hume pipes Abathale

Sisira Constructions  Works Hume pipes Abathale Manufacture of concrete Hume pipes, Septic Tank, Soakage pit and other All concrete products & supply

07/07/2026

වසර 22 විශ්වාසනීය සේවය තුලින් ජනතා හදවත් දිනාගත් සිසිර කොන්ට්‍රක්ශන් වර්ක්ස් ප්‍රයිවට් ලිමිටඩ් කඩුවෙල නිශ්පාදනාගාරයෙන් හැටන් බලා පිටත්වයන සෙප්‍ට්‍රික් ටැංකි ඇනවුම

සිසිර කොන්ට්‍රක්ශන් වර්ක්ස් ප්‍රයිවට් ලිමිටඩ් ප්‍රධාන කාර්‍යාලය කඩුවෙල
0776944475
0760101993

ශාකා බියගම
0760101992

මාලබේ
0760101994

මිහිදු මා හිමියන් බුදු ධහම රැගෙන ලක්දිවට වැඩමකල උතුම් ඌ පොසොන් පොහෝ දිනය අදයි ඔබ සැමට සාමය සතුට පිරි පොසොන් පොහෝ දිනයක් ...
28/06/2026

මිහිදු මා හිමියන් බුදු ධහම රැගෙන ලක්දිවට වැඩමකල උතුම් ඌ පොසොන් පොහෝ දිනය අදයි ඔබ සැමට සාමය සතුට පිරි පොසොන් පොහෝ දිනයක් වේවා

සිසිර කොන්ට්‍රක්ශන් වර්ක්ස් ප්‍රයිවට් ලිමිටඩ් කඩුවෙල

05/06/2026

සිසිර කන්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ්
ප්‍රධාන කාර්‍යාලය
*කඩුවෙල
දු.ක. 0776944475
0703944475
0760101993
ශාකා
*මාලබේ
දු.ක.
0760101994
* බියගම
දු.ක.
0760101992

🪔 පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා! 🪔​තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වූ වෙසක් පුන් පොහෝ දින...
30/05/2026

🪔 පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා! 🪔
​තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනයේදී, ලෝකවාසී සැමට සාමය, සැනසීම සහ ප්‍රඥාව උදාවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
​අප සිත තුළ ඇති වන අකුසල්, ක්‍රෝධය සහ වෛරී සිතුවිලි දුරු කරමින්, මෙත් සිතින් හා ප්‍රඥාවෙන් යුතුව යහපත් සමාජයක් උදෙසා පෙරමුණ ගැනීමට මේ උතුම් පොහොය දිනය අපට ආශිර්වාදයක් කර ගනිමු.
​"ශාපයේ පාපයෙන් මිදී, පිනටම සිත් යොමු වේවා!"
​සියලු සිත් සතන් තුළ කරුණාව, දයාව සහ ආලෝකය පැතිරේවා! සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
❤️🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹❤️

සිසිර කන්ට්‍රක්ශන් වර්ක්ස්
ප්‍රයිවට් ලිමිටඩ්
කඩුවෙල
මාලබේ
බියගම
0776944475
0703944475

* සිත්ගන්නා සුලු වැටුප් *නොමිලේ නවාතැන් පහසුකම් *විශ්වාසනීය සේවය *පලපුරුදු සේවකයන් සදහා විශේෂ දීමනා * පලමු දිනයේ සිටම සේ...
24/05/2026

* සිත්ගන්නා සුලු වැටුප්

*නොමිලේ නවාතැන් පහසුකම්

*විශ්වාසනීය සේවය

*පලපුරුදු සේවකයන් සදහා විශේෂ දීමනා

* පලමු දිනයේ සිටම සේවයකිරීමට අවස්තාව

අදම අමතන්න

0776944475
0703944475

සිසිර කන්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් ප්‍රධාන කාර්‍යාලය කඩුවෙල දු.ක. 0776944475         0703944475         0760101993ශාකා...
18/05/2026

සිසිර කන්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ්
ප්‍රධාන කාර්‍යාලය
කඩුවෙල
දු.ක. 0776944475
0703944475
0760101993
ශාකා
මාලබේ
දු.ක.
0760101994
බියගම
දු.ක.
0760101992

07/04/2026

Address

101/G/1 Mulleriyawa North , (Abathale)
Angoda

Alerts

Be the first to know and let us send you an email when Sisira Constructions Works Hume pipes Abathale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sisira Constructions Works Hume pipes Abathale:

Shortcuts

Share