03/07/2026
🏠 සිහින නිවස සැබෑවක් කරගන්න විශ්වාසවන්තම පියවර - K C Constructions 🏠
ගෙයක් හදන්න හිතුණත් බාස්ලාගේ ප්‍රශ්න, බඩු මිල ඉහළ යාම සහ අනෙකුත් කරදර නිසා ඔබත් තවමත් පසුබට වෙනවාද? ඔබේ ඒ හැම බයකටම සහ ප්‍රශ්නයකටම දැන් ස්ථිර විසඳුමක් තිබෙනවා
ඔබේ හිතේ තියෙන, ඔබේ Budget ගැළපෙන ලස්සනම ප්ලෑන් එකේ ඉඳන් උසස්ම තත්ත්වයෙන් සහ නිමාවෙන් යුතුව ඔබේ සිහින නිවස සාදා නිමකර දීමට K C Constructions (Pvt) Ltd අපි සූදානම්.
✨ ඇයි ඔබ K C Constructions තෝරාගත යුත්තේ?
සියල්ලම එකම වගකීමකින්:
සැලසුම් නිර්මාණයේ සිට යතුරු භාරදීම දක්වා සියලුම දේ එකම වගකීමකින් යුතුව අප ආයතනය විසින්ම සිදුකර දෙනු ලබයි.
ගුණාත්මකභාවය:
ඉහළම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය සහ පළපුරුදු ශිල්පීන්ගේ දායකත්වය.
විශ්වාසවන්තභාවය:
නියමිත වේලාවට, එකඟ වූ මුදලට කිසිදු සැඟවුණු ගාස්තුවකින් තොරව නිවස නිමකර දීම.
සැනසිල්ලේ ඔබේ නිවසේ වැඩකටයුතු කරගන්න අදම අප හා සම්බන්ධ වන්න. නොමිලේ උපදෙස් ලබාගැනීමට අදම අප අමතන්න!
📞 දුරකථන අංක: 0777 944 276 / 0712 944 276
🏢 K C Constructions (Pvt) Ltd