Rainco

Call Directions Website Contact the business

Rainco Welcome to Rainco, your trusted companion for all seasons! You're always prepared, whether rain or shine. With Rainco, your journey is unstoppable!

We blend practicality and style to keep you comfortable and ready for whatever nature brings. Welcome to the world of Rainco beneath the shades of the world's favorite Umbrellas, Mosquito Nets and Raincoats.Rainco offers a wide variety of high quality products to suit many purposes.

Missed the 11:11 Sale? Here's your second chance! 🎉The savings continue with 3 extra days to grab your Rainco essentials...
12/11/2026

Missed the 11:11 Sale? Here's your second chance! 🎉

The savings continue with 3 extra days to grab your Rainco essentials at 20% OFF on all products.
Shop from 13th to 15th November and make the most of this extended offer!
Hurry! Shop before the offer ends.

Shop Now - https://shop.rainco.lk/

Trusted Sri Lankan umbrellas, rainwear, mosquito nets, and more - crafted for comfort and performance in every season.

උදේ අහස පැහැදිලි වුණත්, හවස ගෙදර එද්දී වැස්ස වැටෙන්න පුළුවන්. එළියට බහිද්දී Rainco කුඩයක් අරගෙන යන්න. අතරමඟ වැස්සක් ආවත්...
12/11/2026

උදේ අහස පැහැදිලි වුණත්, හවස ගෙදර එද්දී වැස්ස වැටෙන්න පුළුවන්.

එළියට බහිද්දී Rainco කුඩයක් අරගෙන යන්න. අතරමඟ වැස්සක් ආවත්, වැස්ස පායනකම් බලාගෙන ඉන්න ඕනෑ නෑ.

Shop Now: https://shop.rainco.lk/collections/umbrella

11:11 SALE IS HERE!Get 20% OFF on ALL PRODUCTS with Rainco's 11:11 Special Sale!📅 11th & 12th November only🛒 Minimum ord...
09/11/2026

11:11 SALE IS HERE!

Get 20% OFF on ALL PRODUCTS with Rainco's 11:11 Special Sale!

📅 11th & 12th November only
🛒 Minimum order value: Rs. 1,000

Two days. All products. 20% OFF!

Don't miss out! Shop now and make every journey count.

Rainco — Your Journey, Our Protection.

02/11/2026

දරන්නට බැරි තරම් අභියෝග මැද, ජීවිතය දිනන්නට වෙර දරන අපේම මිනිසුන්...

නොනවත්වා කඩාහැලෙන මහ වැස්ස ඔවුන්ගේ ගමන් මග තව තවත් අසීරු කරවද්දී, ඒ නිහඬ අරගලය දැනුණු අප..."Rainco රැකියාවරණය" ලෙස දියත් වූ ඒ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස වැසි කබා බෙදා දීම ආරම්භ කරනු ලැබීය.

මේ ඔවුන්ගේ ජීවන ගමනට ස්ථීර සෙවණක් තබන්නට අප ගත් මානුෂීය වෑයමයි.

මෙය මෙතැනින් නොනැවතී, තවත් දහසක් දිරිය මිනිසුන්ගේ ගමනට සෙවණක් වන්නට අප දක්වන අඛණ්ඩ කැපවීමයි!

ඔබ දන්නා රැකියාවට රැකවරණයක් අවශ්‍ය මෙවැනි දිරිය මිනිසුන් ගැන පහළින් Comment එකක් දමා අපට කියන්න... ඔවුන්ට සෙවණක් වීමට අප සූදානම්! 👇

#රැකියාවරණය #ගමනටසෙවණක් #වීදිවෙළෙඳුන්

සැදැහැ සිතින් කරන පූජාවට, විශ්වාසයෙන් තෝරාගන්න. අලංකාර නිමාවකින් සහ උසස් තත්ත්වයෙන් නිම කළ පූජා කුඩ,ඔබේ පින්කම් සඳහා දැන...
02/11/2026

සැදැහැ සිතින් කරන පූජාවට, විශ්වාසයෙන් තෝරාගන්න.

අලංකාර නිමාවකින් සහ උසස් තත්ත්වයෙන් නිම කළ පූජා කුඩ,
ඔබේ පින්කම් සඳහා දැන්ම ඇනවුම් කරන්න

Shop Now - https://shop.rainco.lk/collections/ritual-umbrella

#ගමනටසෙවණක්

30/10/2026

Decades of trust, Countless stories, One iconic brand.
From classic styles to everyday moments, Rainco has been keeping generations covered with quality you can rely on. Built for every occasion and crafted to last.

28/10/2026

Found your favourite?
Screenshot it, share it with us, and let’s see which Rainco umbrella is your pick!

Rainco — Your Journey, Our Protection.

27/10/2026

නොනවත්වා කඩාහැලෙන මහ වැස්සට යටත් නොවී, තම ජීවන ගමන දිනන්නට වෙරදරන දිරිය මිනිසුන් වෙනුවෙන් "Rainco රැකියාවරණය" දෙවන අදියර මෙලෙස ආරම්භ වූ වගයි.

අසීරුතා මැද වීදි වෙළඳාමේ නිරත අපේම මිනිසුන්ට සහයෝගයක් වන්නට දැරූ මෙම වෑයම, මෙතැනින් නොනැවතී තවත් උපකාරයන් සමඟ ඉදිරියටත් දීප ව්‍යාප්තව දියත් කෙරෙන සමාජ සත්කාරයකි.

ඔබ දන්නා රැකියාවට රැකවරණයක් අවශ්‍යය මෙවැනි දිරිය මිනිසුන් ගැන පහළින් Comment එකක් දමා අපට කියන්න ඔවුනට සෙවණක් වීමට අප සූදානම්

#රැකියාවරණය #ගමනටසෙවණක් #වීදිවෙළෙඳුන්

පරම්පරාවෙන් පරම්පරාවට, අපේ ජීවිතවලට හුරුපුරුදු නමක්.විශ්වාසයත් සමඟ, ඔබේ ගමනට සෙවණක් වූ  RaincoShop Now: https://shop.rai...
27/10/2026

පරම්පරාවෙන් පරම්පරාවට, අපේ ජීවිතවලට හුරුපුරුදු නමක්.
විශ්වාසයත් සමඟ, ඔබේ ගමනට සෙවණක් වූ Rainco

Shop Now: https://shop.rainco.lk/collections/umbrella

26/10/2026

"Rainco රැකියාවරණය" යනු හුදෙක් වැසි කබායක් බෙදා දීමක්ම නොවේ. එය, නොනවත්වා ඇදහැලෙන මහ වැස්සට යටත් නොවී හෙට දවස වෙනුවෙන් වෙහෙසෙන සෑම දිරිය ජීවිතයක් වෙනුවෙන්ම අප දැක්වූ අඛණ්ඩ කැපවීමයි.

ඔබ දන්නා රැකියාවට රැකවරණයක් අවශ්‍යය මෙවැනි දිරිය මිනිසුන් ගැන පහළින් Comment එකක් දමා අපට කියන්න. ඔවුනට සෙවණක් වීමට අප සූදානම්.

ැකියාවරණය #ගමනටසෙවණක් #වීදිවෙළෙඳුන්

Address

415 Galle Road
Bambalapitiya
00400

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+94 773 255 255

Alerts

Be the first to know and let us send you an email when Rainco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rainco:

Shortcuts

Share

Nearby engineering companies