04/06/2026
ඔබගේ දරුවාගේ සැගවුණු තාක්ෂණික කුසලතා ඔප්නැංවීමට සූදානම්ද?
"Programming & Coding for Juniors" - CeyAcademy, Bandarawela හා සම්බන්ධ වන්න.
විනෝදජනක සහ අන්තර්ක්‍රියාකාරී ඉගැනුම් ක්‍රම සමඟින් ඔබේ දරුවාගේ Programming & Coding දැනුම සහ නිර්මාණාත්මකව ගැටළු විසඳීමේ හැකියාවන් වර්ධනය කරමින් අනාගත තාක්ෂණික ලෝකයට ඔවුන්ව සුදානම් කරන්න.
පාඨමාලාව ගැන:
• කාල සීමාව: මාස 6
• Grade 06 - 09 ත් අතර සිසුන් සදහා
• ස්ථාන:
- No.234, CeyAcademy, Saman Building, Badulla Rd, Bandarawela.
මූලික අඩිතාලම සකසමින් පාසල් විෂය නිර්දේශයේ අඩංගු සියලුම Programming & Coding හා සම්බන්ධ විෂය කරුණු ඇතුළත් වන පරිදි මෙම පාඨමාලාව සකසා ඇත.
CeyAcademy තෝරාගන්නේ ඇයි?
• සෑම දරුවෙකු වෙතම වෙන් වෙන්ව අවධානය.
• පාසල් විෂය නිර්දේශය සමඟ මනාව සම්බන්ධ වන පරිදි සකස් කළ අන්තර්ගතය.
• ඉගෙනීමට සහ තාර්කිකව ගැටළු විසඳීමට නිවැරදි මගපෙන්වීම.
• දරුවන්ගේ සිතැඟි තාක්ෂණික මං ඔස්සේ නිවැරදි මග පෙන්වීම.
පාඨමාලා ගාස්තු:
- ලියාපදිංචි වීමේ ගාස්තුව: Rs.1,000/=
- මාසික ගාස්තුව: Rs.2,500/=
ඔබේ දරුවාගේ coding දැනුම වර්ධනය කර ගැනීමට ලැබුණු මෙම අවස්ථාව අතපසු කර නොගන්න!
වැඩි විස්තර සඳහා: 077 962 0630 / 076 530 8858