08/09/2026
🏗️ Site Working Process | Malabe & Galhinna
Malabe Slab & Galhinna Tie Beam — ඉදිකිරීම් කටයුතු අදියරෙන් අදියරට.
එක් site එකක Slab construction work සිදුවෙද්දී, තවත් site එකක **Tie Beam work** ඉදිරියට යන ආකාරයයි මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ.
📍 Malabe Site – Slab Work
📍 Galhinna Site – Tie Beam Work
RMC Construction හි අපගේ අවධානය **නිවැරදි construction process එක, workmanship එක සහ quality එක** කෙරෙහියි. 🏠🔨
RMC CONSTRUCTION PVT LTD
📞 070 6003 600