CleanPower Surge Protectors,
DigiGUARD - Digital Power Guards
PowerTANK - Power Backup Solutions for Routers It takes years of Experience, Industry Knowledge, Technical know-how, Dedication, above all a Passion for the work. We are partnered with Comnet Systems AB, Sweden, The industry leaders in RF design and consultancy. Bravo Solutions is competent in designing and manufacturing electronic products.
Our Product Ranges
KillerWATT - Power Savers for Fridge, Freezer and conditioner
CleanPower - Surge Protectors for domestic and Industrial applications
DigiGUARD - Digital Power Guards for domestic and Industrial applications.
EnergyView - Energy meters for Domestic and Industrial applications.
PDISP - Digital Price Display Solutions
Everlight - Emergency Light solutions
PowerTank - Li-Ion battery packs for 4G Routers and Fiber terminators
වසර ගණනාවක පළපුරුද්ද, කර්මාන්ත දැනුම, තාක්ෂණික දැනුම, කැපවීම, සියල්ලටම වඩා කාර්යය සඳහා ආශාවක් අවශ්‍ය වේ. අපගේ මිත්‍රශීලී කැපවූ සේවා ප්රමිතීන් අපගේ ශක්තියට හේතුවයි . අපි ස්වීඩනයේ කොම්නෙට් සිස්ටම්ස් ඒබී සමඟ හවුල් වී සිටිමු. බ්රාවෝ සොලූෂන්ස් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සැලසුම් කිරීම හා නිෂ්පාදනය කිරීමෙහිලා යෙදී සිටිමු.
අපගේ නිෂ්පාදන පරාසයන්
KillerWATT - ශීතකරණ, අධි ශීතකරණ සහ වායුසමීකරණ සඳහා විදුලි බල ඉතිරි කරන්නන්
CleanPOWER - ගෘහස්ථ හා කාර්මික යෙදුම් සඳහා සර්ජ් ප්‍රොටෙක්ටර්
DigiGUARD - ගෘහස්ථ හා කාර්මික යෙදුම් සඳහා ඩිජිටල් විදුලි සැපයුම් දෝෂ වලින් ආරක්ෂකයින්.
EnergyView - ගෘහස්ථ හා කාර්මික යෙදුම් සඳහා බලශක්ති මීටර.
PDISP - ඩිජිටල් මිල දර්ශන විසඳුම්
Everlight - හදිසි ආලෝක විසඳුම්
PowerTank - 4G /ADSL රවුටර් සහ ෆයිබර් ටර්මිනේටර් සඳහා Li-Ion බැටරි බල පද්ධති