09/07/2022
පාරිභෝගිකයින් power cut එකකදී තම ප්‍රදේශයට signal drop එකක් ඇති බව දැනුම් දීමේ පියවර
මේ සඳහා අපට DIA WhatsApp ක්‍රමය යොදා ගත හැක.
(+94) 77 767 8678 phone එකට save කර ගන්න.
1. Hi ලෙස message එකක් යොදන්න.
2. ලැබෙන reply එක සඳහා ඔබගේ භාෂාව තෝරා ගන්න.
or
or
Tamil ලෙස type කරන්න.
3. ඊලග , reply එකේ.... එක(1) ලෙස කිරීමෙන් Mobile තෝරන්න.
4. නැවත ලැබෙන message එකට 9, ලෙස reply කිරීමෙන් complaint තෝරන්න.
5.First 🤔 can i know if you have lodged✍️ a complaint with us regarding this problem. ⚠️Please type *YES* or *NO*
Message එකට ලෙස reply කරන්න.
6. Select the type of problem/issue you are facing .
1️⃣ Payment & recharge issue.
2️⃣ Network and coverage issue.
3️⃣ Service related issue.
4️⃣ SMS/Additional services related issue
5️⃣ Bill value & Data usage.
6️⃣ Roaming issue.
2 ලෙස reply කරන්න.
7. What is your network and coverage related issue.
1️⃣ My Data speed is low
2️⃣ Im not getting signal/ No coverage
3️⃣ im having a issue with voice calls
4️⃣ My calls get dropped
5️⃣ I have data issue
1 ලෙස reply කරන්න.
8. To which area does your issue fall into from below.
1️⃣ 4G low data speed for a long time
2️⃣ 4G data speed fluctuations
3️⃣ 4G low data speed since recently
3 ලෙස reply කරන්න.
9. What is the phone model? (Ex: NOKIA,ERICSSON,SAMSUNG,APPLE,BLACKBERRY,LG,HTC)
ඔබගේ phone වර්ගය තෝරා, reply කරන්න.
10. HOW OFTEN THE PROBLEM OCCURS - CONTINOUSE_PEAK_OFF PEAK_ETC (Ex: CONTINOUSE,PEAK,OFF PEAK,ETC)
CONTINUOUSE ලෙස කරන්න.
11. For how long you have experienced the problem? (Ex: NUMBER OF - HOURS, DAYS, MONTHS , DD/MM/YY - HH:MM:SS)
කොපමණ කාලයක් signal අඩුවීම සිදුවී ඇත්දැයි reply කරන්න.
12. What is the address of the problem area? (Ex: NO 475, UNION PLACE, COLOMBO 02)
ඔබගේ ලිපිනය ඇතුලත් කරන්න.
13. DISTANCE FROM CLOSEST MAIN TOWN OR BASE STATION (Ex: IN KMS)
ප්‍රධාන නගරයේ සිට ආසන්න දුර ඇතුලත් කරන්න.
14. What is the GPS location of your problem? (Ex: 6.845722, 79.896179)
To share the location of the issue . Tap on 📎 and select 'Send your current location'.
Location එක share කරන්න.
15. Were you able to experience better network coverage or speed before (Ex: YES)
YES ලෙස reply කරන්න.
16. Are you Working from Home or Office or Neither? Eg; HOME, OFFICE, NO (Ex: HOME)
ඔබ ගෙදර සිටද, කාර්යාලයේ සිටද සේවය කරන්නේ, යන වග reply කරන්න.
17. Can I have your mobile number? (eg. 77######x/76######x/74######x)
ඔබගේ dialog දුරකථන අංකය reply කරන්න.
18. Can I get a contact number to contact you if required ?
(eg - 7######xx / 11######x)
ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකය සඳහන් කරන්න.
19. Please type your issue in brief ?
(Make sure to type your issue in a single message with only English characters and avoid emojis and special characters)
ඔබගේ දෝෂය කෙටියෙන් reply කරන්න.
20. Wait for call from
ඩයලොග් තාක්ෂණික සහය ඔබව සම්බන්ධ කර ගනියි.
Powercu