21/04/2026
🌾 වියදම අඩු කරන, අස්වැන්න වැඩි කරන හතරවන පරම්පරාවේ MCI පොහොර සාස්තරේ! 🌾
සාම්ප්‍රදායික ගොවිතැනෙන් ඔබ්බට ගොස් නවීන තාක්ෂණය සමඟ අත්හදා බැලූ සාර්ථක ක්ෂේත්‍ර පරීක්ෂණයක ප්‍රතිඵල මෙන්න! 📈
ජාතික මූලික අධ්‍යයන ආයතනය (NIFS) සහ MCI පොහොර සමාගම එක්ව සිදුකළ මෙම සුවිශේෂී ව්‍යාපෘතියේදී, පළමු පරම්පරාවේ රසායනික පොහොර භාවිතය අවම කර ඒ වෙනුවට:
හතරවන පරම්පරාවේ
✅ MCI ටොප් ක්‍රොප් (Top Crop) හයිබ්‍රිඩ් කැට පොහොර
✅ බයෝෆිල්ම් (Biofilm) ජෛව පොහොර
භාවිතා කරමින් සාර්ථකත්වය සනාථ කළෙමු.
ප්‍රතිඵලය?
සාමාන්‍ය ක්‍රමයට වඩා හතරවන පරම්පරාවේ MCI පොහොර භාවිතා කළ කුඹුරේ අස්වැන්න 100% කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කර ඇත! 😮💪
📍 ස්ථානය: කපුවත්තයාය, කෑළියපුර
👨🌾 ගොවියාගේ නම: ඩි. ප්‍රියන්ත මහතා
වියදම අඩු කරගෙන, පස සුරකින ගමන්, අතට මිටට වැඩි ලාභයක් ගේන මේ "පොහොර සාස්තරේ" දැන්ම ඔබත් අත්හදා බලන්න. 💰
MCI පොහොර - අතට මිටට, රටට සල්ලි ඉතුරු කරන ගොවියාගේ හොඳම සාස්තරේ!