05/08/2026
🏡 New Project (Apartment)
@ Kalinga Mawatha, Dandagamua, Kuliyapitiya.
Designed by Saranga Architects™️
Client: Mr H.M.P.U.Herath
✨ Project Highlights:
• Land Size: 26.8 Perches
• Total Built Area: 3158 Sqft.
• Estimated Budget: LKR 21.3 Million
(Subject to variation based on current market rates)
🏠 Floor Features:
1 Unit -
•2 Bedrooms
• 1 Attached Bathroom
• 1 Common Bathroom
• Family Living & Dining Area
• Pantry
• Front Verandah
• Rear Verandah
• + Parking
📐 Designed by J.M.S.S. Jayasekara
Copyright ©️ 2026
For inquiries or consultations,
contact us:
📞077- 82 330 68
📧 [email protected]
🌐 www.sarangaarchitects.com
📍 Office:
No. 644/C,
Madampe Road,
Meegahakotuwa,
Kuliyapitiya.
🏠 Home:
Sisil Sewana,
Mahimpitiya,
Dandagamuwa,
Kuliyapitiya.
කුලියාපිටිය දණ්ඩගමුව , කාලිංග මාවතේ , ධනුෂ්ක මහතාට හා හේරත් මහත්මියට අයත් පර්චස් 26.8 ක වපසරියකින් යුත් ඉඩම සඳහා, වටපිටාවට වඩාත් ගැලපෙන පරිදි, වාස්තු විද්‍යානුකූලව සහ ගෘහ නිර්මාණ ශිල්පය - සිවිල් ඉංජිනේරු තාක්ශණය මැනවින් මුසුකොට සේවාදායකයාගේ අදහස් හා අවශ්‍යතාවයන්ට අනුව සැලසුම් කල නේවාසික ඒකක 4 කින් යුතු ගොඩනැඟිල්ලේ 🏠️
එක් ඒකකයක් සඳහා -
• සාලය
• පැන්ට්‍රිය
• නාන කාමර 2 ක්
• නිදන කාමර 2 ක්
• වාහන නැවතුමකින් සමන්විත වැරන්ඩාවකින් යුක්ත වේ.
වෙන වෙනම මෙවැනි ඒකක 4 කින් යුතු මෙම ගොඩනැගිල්ල අවම පිරිවැයක් යටතේ නවීන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කෙරේ.
පුරා වසර 11 ක විශ්වාසය සමගින්,
• ඉඩමේ පිහිටීම පරික්ෂා කිරීම,
• ඉංජිනේරු අධික්ෂණය ,
• වාස්තු විද්‍යානුකුලව අංග සම්පුර්ණ සැලසුම
• ව්‍යුහාත්මක සැලසුම් (වරලත් ඉංජිනේරු අධික්ෂණය යටතේ)
• නිවසේ හෝ ගොඩනැගිල්ලේ ත්‍රිමාණ සැලසුම (3D)
• සැලසුම සාකච්චා කිරීම සදහා 3d modeling පහසුකම
• අංග සම්පුර්ණ ඉදිකිරීම් ඇස්තමේන්තුව
• බැංකු ණය ලබා ගැනීම සදහා වූ ඇස්තමේන්තුව(BOQ)
• සැලසුම අනුමත කරලීමට අවශ්‍ය ලිපි ලේඛණ සකස් කරදීම.
• ඔබට අවශ්‍ය පරිදි ඕනෑම ආකාරයක නිවාස සැලැස්මක් දින 10 ඇතුලත සිදු කරගැනීමේ හැකියාව .
අප විසින් දැනටමත් නිර්මාණය කොට ඇති 1500 අධික නිවාස සැලසුම් දැක බලා ගත හැකිය .
ඔබේ මුදලට ,ඔබේ ඉඩමට සහ ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නිර්මාණශීලි හා වාස්තු විද්‍යානුකුලව නිවාස හා ගොඩනැගිලි සැලසුම සිදු කරගත හැක.
ඔබගේ සිහින නිවස සැබෑවක් කිරීමට විශ්වාසවන්ත සේවාවක් සදහා එක්වන්න අප සමග...