Spectra Industries Holdings

Spectra Industries Holdings තාක්ෂණයේ ශ්‍රී ලංකික සලකුණ Spectra Industries was founded in 1983 with the production of “Prashakthi lamp”, Battery charger and Welding transformer.

Later the company was registered as a limited liability company in 2009 as Spectra Industries Lanka(Pvt) Ltd. Over the past 37+ years Spectra has created its own designation in manufacturing and selling Agricultural & Industrial products. Dynamic personnel who possesses vast experience and knowledge in various fields resulted in innovating various machines in several fields including Agricultural

Machinery, Construction Machinery, Energy Saving Equipment, Machinery for self-Employment, Transformer related products, Water purification plants, Carpentry machinery, Biomass products etc.. Innovative capability of the company is highly depicted by the patented products such as Harvesting cover guard and Bio mass water heater. We also have contribute to solve the problems of kidney patients by purifying the water in North Central province by removing Fluoride and hardness in water. Our hard work has resulted in expanding our sales capability over four showrooms located at Mahakeliya, Kurunegala, Dambulla and Anuradhapura. In our onward journey, we focus on fulfilling the needs and requirements of customers through innovations and sustainable solutions while being the pioneer in engineering & eco-Friendly technological solution maker in Sri Lanka.

16/06/2026

සීමා මායිම් නැති දක්ෂතා! වචන වලට වඩා ක්‍රියාවෙන් ලෝකය දිනූ අපේ තරුණයෝ.

#හැකියාව #අභිමානය #සැබෑ_දක්ෂතා #අපේ_දන්සල

Welloo Angle Grinder! 💪✨Cut කරන්න.... Grind කරන්න......Polish කරන්න ඕනෑම වැඩකට 1යි   කැපීමට (Cut), ඇඹරීමට (Grind) සහ ඔප ...
13/06/2026

Welloo Angle Grinder! 💪✨

Cut කරන්න.... Grind කරන්න......Polish කරන්න
ඕනෑම වැඩකට 1යි

කැපීමට (Cut), ඇඹරීමට (Grind) සහ ඔප දැමීමට (Polish) ඇති හැකියාවෙන් යුත් Welloo Angle Grinder යන්ත්‍රය දැන් ඔබ සතු කරගන්න.

✅ ඉහළ කාර්යක්ෂමතාව සහ කල්පැවැත්ම
✅ වෘත්තීය මට්ටමේ වැඩ සඳහාම නිර්මාණය කර ඇත
✅ 100mm (4") සහ 115mm (4.5") ප්‍රමාණ වලින්

📞 අදම ඇණවුම් කිරීමට අප අමතන්න:

📍 කුරුණෑගල - 076 5394444
📍 අනුරාධපුර - 077 2071428
📍 දඹුල්ල - 077 2071427
📍 මහකෙළිය - 077 3875628

වැඩි විස්තර සඳහා අමතන්න - 0777 - 222 924

වෙබ් අඩවිය: www.spectra.lk

11/06/2026

Ingco 20V Cordless Circular Saw

දැන් වයර් පටලාගෙන දගලන්න ඕනේ නෑ

එහා මෙහා ගෙනියන්න පහසු නිසා කිසිම කරදරයක් නෑ

ඒවගේම

"4.0Ah Li-ion බැටරියක් සමඟ එන නිසා වැඩි වේලාවක් වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා."

"Brushless මෝටරයක් සහිත නිසා උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරගන්න පුළුවන්."

"Rotatable dust outlet එකක් සහ පහසුවෙන් හසුරුවන්න පුළුවන් නිසා මේක කාර්මික ශිල්පීන්ට කියාපු භාණ්ඩයක්."

ඉතින් මොකදට තව බල බල ඉන්නේ එන්න අදම spectra shorooms එකකට

ඇවිත් බලලම ගෙදර අරන් යන්න

මතකනේ මේ වගේ අලුත් ගැජට් ගන්න නම් එන්න ඕනේ spectra එකමටම විතරයි

📞 අදම ඇණවුම් කිරීමට අප අමතන්න:

📍 කුරුණෑගල - 076 5394444
📍 අනුරාධපුර - 077 2071428
📍 දඹුල්ල - 077 2071427
📍 මහකෙළිය - 077 3875628

වැඩි විස්තර සඳහා අමතන්න: 0777 222 924

වෙබ් අඩවිය: www.spectra.lk

09/06/2026

INGCO 20V Brushless Impact Drill

ඔබේ වැඩපළට අත්‍යවශ්‍යම බලගතු සහායකයා! 💪

ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් Brushless මෝටරයකින් සහ 66Nm උපරිම ව්‍යවර්ථයකින් (Max Torque) බලගැන්වෙන මෙම INGCO 20V Cordless Drill කට්ටලය දැන් ලබාගන්න.

ප්‍රධාන විශේෂාංග:

2x 2.0Ah Li-Ion බැටරි පැක්

වේගවත් චාජරය

උපාංග සහ ඉස්කුරුප්පු කට්ටලය

3x Masonry ඩ්‍රිල් බිට්ස්

පහසුවෙන් රැගෙන යා හැකි පෙට්ටිය

අදම ඔබේ වෘත්තීය මට්ටමේ මෙවලම් කට්ටලය අප වෙතින් වෙන්කරවා ගන්න! 🛠️🏗️

📞 අදම ඇණවුම් කිරීමට අප අමතන්න:

📍 කුරුණෑගල - 076 5394444
📍 අනුරාධපුර - 077 2071428
📍 දඹුල්ල - 077 2071427
📍 මහකෙළිය - 077 3875628

වැඩි විස්තර සඳහා අමතන්න: 0777 222 924

වෙබ් අඩවිය: www.spectra.lk

MEN Wood Router - දැව නිර්මාණ සඳහා විශ්වාසනීයම සහායකයා! 🪵✅ 1850W / 2200W විකල්ප✅ වෘත්තීය නිමාව✅ ඉහළ කාර්යක්ෂමතාව        ...
05/06/2026

MEN Wood Router - දැව නිර්මාණ සඳහා විශ්වාසනීයම සහායකයා! 🪵

✅ 1850W / 2200W විකල්ප
✅ වෘත්තීය නිමාව
✅ ඉහළ කාර්යක්ෂමතාව

📞 අදම ඇණවුම් කිරීමට අප අමතන්න:

📍 කුරුණෑගල - 076 5394444
📍 අනුරාධපුර - 077 2071428
📍 දඹුල්ල - 077 2071427
📍 මහකෙළිය - 077 3875628

වැඩි විස්තර සඳහා අමතන්න: 0777 222 924

වෙබ් අඩවිය: www.spectra.lk

04/06/2026

මග තොටේ යන ඔබට උණුසුමේ සහනයක්! ☕️

වන්දනාවේ යන, ගමන් බිමන් යන ඔබට මග නතර වී ගතට සුවයක් ලබා දීමට අපි සූදානම්. Spectra Water Heater තාක්ෂණයෙන් නිපදවන උණු වතුර දැන් ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැකියි.

📍 ස්ථානය: Spectra Industries Holdings (Pvt) Ltd , කෙළිමුණේ.

🙌 කා වෙනුවෙන්ද? වන්දනාකරුවන්, මගීන් සහ උණු වතුර අවශ්‍ය ඕනෑම අයෙකුට.
💰 ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ.
🚗 ගමන අතරතුර පොඩ්ඩක් නතර වෙලා, උණු වතුර ටිකක් අරන්ම යන්න!

Location : https://maps.app.goo.gl/SnGZFgkwXsT5Ckww9

01/06/2026

වචන නැති වුණාට, ඔවුන්ගේ දෑතේ හපන්කම් ලෝකයක් කතා කරයි." ⚙️🙌

කුරුණෑගල Spectra අප ආයතනයේ නව නිපැයුම් සහ අනෙකුත් යන්තර සූත්‍ර පිටුපස සිටින කථන හා ශ්‍රවණ ආබාධිත අපේ දක්ෂ තරුණයන් ගැන අපි ආඩම්බර වෙමු.

ශ්‍රී ලංකාවේ නව නිපැයුම් ක්ෂේත්‍රය දියුණු කරන ඔවුන්ගේ අසමසම කැපවීමට අපගේ උපහාරය!

මේ පින්බර වෙසක් මංගල්‍යයේදී, ලොව සියලු සතුන් නිවී සැනසේවා! 🕯️☸️✨සැමට සාමය, සතුට හා ආලෝකය පිරි සුබ වෙසක් උත්සවයක් වේවා!  ...
30/05/2026

මේ පින්බර වෙසක් මංගල්‍යයේදී, ලොව සියලු සතුන් නිවී සැනසේවා! 🕯️☸️✨
සැමට සාමය, සතුට හා ආලෝකය පිරි සුබ වෙසක් උත්සවයක් වේවා!

28/05/2026

ශ්‍රී අංගුලිමාල මහා සෑ පුදබිමේ පැවැත්වෙන "අපේ දන්සල" කුරක්කන් දන්සල සඳහා අපගේ දායකත්වය දැක්වීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වන්නෙමු. ☸️🙏

එහි දන්සල සඳහා අවශ්‍ය උණු වතුර පහසුකම අප ආයතනයේ නිෂ්පාදිත "ස්පෙක්ට්‍රා ජීව ඉන්ධන ජල තාපකය" (Spectra Bio - Mass Water Heater) මගින් සාර්ථකව සහ ඉතා පහසුවෙන් සපුරා ගැනීමට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වන්නෙමු. සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් මෙම පුණ්‍යකර්මයට සම්බන්ධ වීමට ලැබීම අප ආයතනය ලැබූ භාග්‍යයක් ලෙස සලකමු.

ලෝවැසි සියලු දෙනාටම තෙරුවන් සරණයි! ✨

ශක්තිමත් ඉදිකිරීමකට - විශ්වසනීය SPECTRA කොන්ක්‍රීට් මික්සර් යන්ත්‍රයක්! 🏗️💪ඔබේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු වඩාත් කාර්...
18/02/2026

ශක්තිමත් ඉදිකිරීමකට - විශ්වසනීය SPECTRA කොන්ක්‍රීට් මික්සර් යන්ත්‍රයක්! 🏗️💪

ඔබේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ගුණාත්මකව කරගන්න, දැන්ම SPECTRA වෙතින් පිරිනමන සුපිරි කොන්ක්‍රීට් මික්සර් යන්ත්‍රයක් තෝරාගන්න. දේශීය නිෂ්පාදනයක් වන මෙය උපරිම කල්පැවැත්ම සහ ශක්තිය සහතික කරයි.

යන්ත්‍රයේ විශේෂාංග:

ධාරිතාව: සිමෙන්ති කොට්ට එකක ප්‍රමාණය (One Bag Mixture)

බලගැන්වීම: 5Hp මෝටරයක් හෝ ඩීසල් එන්ජිමක් (5Hp Motor or Diesel Engine)

නිමාව: උසස් තත්ත්වයේ Cast Iron රෝද සහ බෙරය (Cast Iron wheel & Drum)

විශේෂත්වය: 100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් (Made in Sri Lanka)

💰 මිල: රු. 360,000/-

විශ්වාසනීය සේවාව සහ උසස් නිමාව සඳහා අදම අප හා සම්බන්ධ වන්න!

📞 ඇමතුම්: 0777-222 924
📍 ලිපිනය: Spectra Industries Holdings (Pvt) Ltd,
මහකෙළිය, කුරුණෑගල.

Address

Spectra Industries Holdings (Pvt) Ltd, Kelimune, Mahakeliya
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 14:00

Telephone

+94777222924

Alerts

Be the first to know and let us send you an email when Spectra Industries Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Spectra Industries Holdings:

Share