09/10/2026
✨ HN HOMES & CONSTRUCTION (PVT) LTD. ✨🏡
🔹 KIRIBATHGODA HOUSING PROJECT 🔹
🏗️ Another Project Nearing Completion!
අප ආයතනය විසින් ඉදිකරමින් පවතින තවත් සුවිශේෂී නිවාස ව්‍යාපෘතියක් වන Kiribathgoda Housing Project හි සියලු ඉදිකිරීම් කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව සතුටින් දැනුම් දෙමු. 🎉
📍 Location: Kiribathgoda, Sri Lanka
💪 READY FOR HANDOVER! 🔑🏡
නවීන ගෘහ නිර්මාණ සංකල්පයන්ට අනුව, උසස් ප්‍රමිතියෙන් හා නිමාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, පරිපූර්ණ සහ අංග සම්පූර්ණ නිවසක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. ✨
❤️ ඔබේ සිහින නිවස යථාර්ථයක් බවට පත් කිරීම අපගේ වගකීමයි!
HN HOMES & CONSTRUCTION (PVT) LTD.
🏗️ Construction | 🏡 House Designing | 📐 Architectural Drawings | 📊 BOQ & Cost Estimation
⭐ Your Satisfaction Is Our Goal! ⭐
📞 Contact us for your dream home construction!
⏳ පමා නොවන්න!
ඔබේගේ ව්‍යාපාරික ස්තානය හෝ ඔබගේ නිවාස සිහිනයත් සැබෑ කර ගැනීමට අදම අප හා එක්වන්න 🤝
💢💢📱දැන්ම අමතන්න - 0777192690
💢HN Homes & Construction – Building your
dream home with quality & trust 🏗️❤️
💪🏗️