Siyas Designing & Consulting - PVT LTD

Call Website Contact the business

Siyas Designing & Consulting - PVT LTD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyas Designing & Consulting - PVT LTD, Structural Engineer, No 41/1 Horana Road, Honnanthara south Kesbawa, Piliyandala.

Our Services

Architectural Service
Interior Architecture
Furniture Fixture & Equipment
Structural Designing & Consultation
Designing
Electrical & Plumbing
Quantity Surveying & Cost Consultation
Project Management
Design & Built Projects
3D Modeling

31/10/2026

ඔබේ හිතේ අදහස අපිට කියන්න.❤️❤️
අපි ඔබට ඕනි විදිහට, ඔබේ බජට් එකට ගැලපෙන්න ...එය සැබෑවක් කරලා දෙන්නම්...❤️❤️

'සියැස් ' ඔබේ නිවාස සිහිනය සැබෑ කරන්නෝ ....❤️❤️
🛖⛺️

අදම අමතන්න : 0767-258370
Siyas Designing & Consulting (Pvt) Ltd

𝐌𝐨𝐫𝐞 𝐓𝐡𝐚𝐧 𝐚 𝐇𝐨𝐮𝐬𝐞, 𝐈𝐭'𝐬 𝐖𝐡𝐞𝐫𝐞 𝐋𝐢𝐟𝐞 𝐂𝐨𝐦𝐞𝐬 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫.A home is more than walls and a roof. It's where memories are created,...
25/10/2026

𝐌𝐨𝐫𝐞 𝐓𝐡𝐚𝐧 𝐚 𝐇𝐨𝐮𝐬𝐞, 𝐈𝐭'𝐬 𝐖𝐡𝐞𝐫𝐞 𝐋𝐢𝐟𝐞 𝐂𝐨𝐦𝐞𝐬 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫.

A home is more than walls and a roof. It's where memories are created, laughter is shared, and families grow together.

At Siyas Designing & Consulting (Pvt) Ltd,

we believe great architecture is not just about creating beautiful spaces, but about designing meaningful environments that bring people closer.

Thoughtfully Designed. Beautifully Built. Made for Living.
Let us turn your dream of a perfect home into a beautiful reality.

Drop a comment or send us a direct message to get started on your architectural design journey📞 Call / WhatsApp: 0767-258370
📍 Location: No 41/1 , Horana Road , Kesbawa ,Piliyandala, Sri Lanka

ඔබේ සිහින නිවස සැබෑ කරගන්න! 🏡✨More than a house, it's the backdrop to all our favorite memories.ඔබේ පවුලේ සැමට සුන්දර මත...
25/10/2026

ඔබේ සිහින නිවස සැබෑ කරගන්න! 🏡✨
More than a house, it's the backdrop to all our favorite memories.

ඔබේ පවුලේ සැමට සුන්දර මතකයන් ගොඩනඟන්න පුළුවන් අලංකාර සහ නවීන පෙනුමෙන් යුත් නිවසක් නිර්මාණය කරගැනීමට අදම Siyas Designing & Consulting සමඟින් එක්වන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0767 -258370
Location: No 41/1 , Horana Road , Kesbawa ,Piliyandala, Sri Lanka

🏡 Modern Elegance Meets Tropical Living! ✨We are thrilled to reveal our latest 3D visualization for a custom residential...
19/10/2026

🏡 Modern Elegance Meets Tropical Living!

✨We are thrilled to reveal our latest 3D visualization for a custom residential design! This modern multi-level residence seamlessly blends contemporary architectural lines with lush, nature-inspired features.

Client : Ms. Sumudu Udawatta
Location : Piliyandala

Key Highlights
:🏊 Private Pool & Deck: Designed for seamless indoor-outdoor luxury living.
🌿 Greenery Integration: Hanging creepers and tropical timber accents create a warm, inviting aesthetic.
🌅 Rooftop Lounge & Pavilion: A dedicated rooftop terrace and wooden pavilion perfect for hosting or evening relaxation.
🚗 Covered Carport & Expansive Glazing: Floor-to-ceiling glass panels maximize natural light and views.

Ready to bring your dream home concept to life? Let's discuss your vision today!💬

Drop a comment or send us a direct message to get started on your architectural design journey
📞 Call / WhatsApp: 0767-258370
📍 Location: No 41/1 , Horana Road , Kesbawa ,Piliyandala, Sri Lanka

🏡 නූතන අලංකාරය සහ ස්වාභාවික සිරිය එක්වූ විශිෂ්ට නිවාස නිර්මාණයක්! ✨අපගේ නවතම ත්‍රිමාණ (3D) නේවාසික සැලසුම් නිර්මාණය ඔබට ...
19/10/2026

🏡 නූතන අලංකාරය සහ ස්වාභාවික සිරිය එක්වූ විශිෂ්ට නිවාස නිර්මාණයක්!

✨අපගේ නවතම ත්‍රිමාණ (3D) නේවාසික සැලසුම් නිර්මාණය ඔබට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙමු! මෙම නූතන බහු-මහල් නිවස, නවීන ගෘහ නිර්මාණ ශිල්පීය රේඛා සහ ස්වාභාවික පරිසරයට අනුගත වූ අංගයන්ගෙන් අලංකාර ලෙස සමන්විත වේ.

Client : Ms.Sumudu Udawatta
Location: Piliyandala

ප්‍රධාන විශේෂාංග

:🏊 පෞද්ගලික පිහිනුම් තටාකය (Pool) සහ විවේකී පරිශ්‍රය: ගෘහස්ථ සහ එළිමහන් සුඛෝපභෝගී ජීවන රටාවකට ගැළපෙන පරිදි සැලසුම් කර ඇත.

🌿 ස්වාභාවික ශාක අලංකරණය: එල්ලෙන වැල් සහ ස්වාභාවික දැවමය නිමාවන් මගින් නිවසට උණුසුම් මෙන්ම ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි.

🌅 රූෆ්ටොප් (Rooftop) සහ පැවිලියන් පරිශ්‍රය: විවේකීව කාලය ගත කිරීමට සුදුසුම ඉහළ මහලේ එළිමහන් පරිශ්‍රයක් සහ ලීයෙන් කළ පැවිලියන් කොටසක් අඩංගු වේ.

🚗 ආවරණය කරන ලද වාහන අංගනය සහ විශාල වීදුරු ජනේල: ස්වාභාවික ආලෝකය සහ බාහිර දර්ශන උපරිමයෙන් ලබා ගැනීම සඳහා උසින් වැඩි වීදුරු පැනල යොදා ඇත.

ඔබේ සිහින නිවසේ සැලසුම සැබෑවක් කර ගැනීමට සූදානම්ද? අදම අප හා සම්බන්ධ වී ඔබේ අදහස් සාකච්ඡා කරන්න!

📞 දුරකථන /WhatsApp: 0767 - 258370

📍 ස්ථානය: No 41/1, Horana Road,Kesbawa,Piliyandala, Sri Lanka

අපගේ  අධීක්ෂණය සහ කැපවීම යටතේ  වසර කීපයකට පෙර සාර්ථකව ගොඩනැඟූ පූජනීය  මැදිරිගිරිය බෝධි ස්තූපය... 🌸🌸🌸කුඩා ප්‍රමාණයේ නිර්ම...
09/10/2026

අපගේ අධීක්ෂණය සහ කැපවීම යටතේ වසර කීපයකට පෙර සාර්ථකව ගොඩනැඟූ පූජනීය මැදිරිගිරිය බෝධි ස්තූපය... 🌸🌸🌸

කුඩා ප්‍රමාණයේ නිර්මාණයේ සිට මෙවැනි විශාලතම ආගමික හා සිවිල් ඉංජිනේරු නිර්මාණ දක්වා, ඕනෑම ආකාරයක ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කාර්යයක් (Construction Work) උසස්ම ප්‍රමිතියෙන් සහ නිසි අධීක්ෂණයෙන් යුතුව ඉටු කරදීමට අපි සැමවිටම බැඳී සිටිමු.

ඔබගේ සිහිනය, ඔබගේ අදහස සහ ඔබගේ අවශ්‍යතාවයන් සමඟ එක්ව, ගුණාත්මක හා ප්‍රායෝගික නිර්මාණයක් බවට පත් කිරීමට ලැබීම අපට මහත් සතුටකි.
ඔබගේ විශ්වාසය අපගේ වගකීමයි.
ඔබගේ සිහිනය අපගේ නිර්මාණයයි. 🏗️
✨
Siyas Designing & Consulting (Pvt) Ltd
ඔබේ සිහින නිවස / ව්‍යාපෘතිය අපත් සමඟ නිර්මාණය කරගන්න. ❤️
📞 අදම අපව සම්බන්ධ කරගන්න
Tel : 0767 - 258370
ඔබගේ අදහස අපි එක්ව යථාර්තතයක් බවට පත් කරමු

පොඩ්ඩක් නතර වෙලා කෝපි එකක් බොන්න හිතෙන තැනක්... ☕අපගේ නවතම 3D Cafe Interior Concept නිර්මාණය! 🎨සේවාදායකගේ අවශ්‍යතාවයට ගැ...
08/10/2026

පොඩ්ඩක් නතර වෙලා කෝපි එකක් බොන්න හිතෙන තැනක්... ☕

අපගේ නවතම 3D Cafe Interior Concept නිර්මාණය! 🎨

සේවාදායකගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නවීන අලංකාරය (Modern aesthetics) සහ සුවපහසුව එකට එකතු කර, පාරිභෝගිකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබාදෙන ලෙස ආලෝකකරණය, අසුන්ගැනීමේ රටාව සහ වර්ණ සංයෝජනයන් සියල්ල එකිනෙකට ගැලපෙන සේ නිර්මාණය කර ඇත.

🎨 Client : Ms. Neha
📍 Project: Commercial Cafe Interior

Siyas Designing & Consulting (Pvt) Ltd
ඔබේ සිහින නිවස / ව්‍යාපෘතිය අපත් සමඟ නිර්මාණය කරගන්න. ❤️
අප හා සම්බන්ධ වන්න.
Tel : 0767 - 258370
ඔබගේ අදහස අපි එක්ව යථාර්තතයක් බවට පත් කරමු

🏗️ WORK IN PROGRESS  🏡✨We are excited to share another project currently in progress under our  Services.ගනුදෙනුකරුගේ අව...
03/10/2026

🏗️ WORK IN PROGRESS 🏡✨

We are excited to share another project currently in progress under our Services.

ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ අදහස් හඳුනාගෙන, ඒවාට ගැළපෙන ලෙස සැලසුම් සකස් කරමින්, නිවැරදි උපදේශනය සමඟ ව්‍යාපෘතිය අදියරෙන් අදියර ඉදිරියට ගෙන යාම අපගේ අරමුණයි. ❤️

Client : Mr.Rasika Srimanatha
Location : Panadura
අදහසකින් ආරම්භ වන සිහිනයක්…
📐 සැලසුමකින් හැඩගැන්වී…
🏗️ ක්‍රමයෙන් යථාර්ථයක් බවට පත්වන ගමනක්…

Siyas Designing & Consulting (Pvt) Ltd
🏡 “ඔබේ සිහින නිවස අපත් සමග ගොඩනගන්න”

📩 ඔබගේ නිවසේ හෝ ව්‍යාපෘතියේ Drawing & Consultation අවශ්‍යතා සඳහා අප හා සම්බන්ධ වන්න.
Tel : 0767-258370

📍 SIYAS Designing & Consulting (Pvt) Ltd💚සංකල්පයේ සිට නිමාව  දක්වා..  දකින සිහින සැබෑ කරන්නෝ...අපගේ තවත් Drawing & Consu...
28/09/2026

📍 SIYAS Designing & Consulting (Pvt) Ltd
💚සංකල්පයේ සිට නිමාව දක්වා.. දකින සිහින සැබෑ කරන්නෝ...

අපගේ තවත් Drawing & Consulting Project එකක් ලෙස The Medical Centre – Kiriwaththuduwa ව්‍යාපෘතිය ඔබ වෙත හඳුන්වා දීමට අපි සතුටු වෙමු. 🏥📐

📍 Project: The Medical Centre – Kiriwaththuduwa
📐 Service: Architectural Drawing & Consulting
🤝 Client: Dr. Deepthi Chandrasena

💚මෙම ව්‍යාපෘතිය සඳහා අපව තෝරාගෙන, අපගේ නිර්මාණශීලීත්වය හා වෘත්තීය දැනුම කෙරෙහි විශ්වාසය තැබූ, ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏❤️

ඔබගේ සිහිනය, ඔබගේ අදහස සහ ඔබගේ අවශ්‍යතාවයන් සමඟ එක්ව, ගුණාත්මක හා ප්‍රායෝගික නිර්මාණයක් බවට පත් කිරීමට ලැබීම අපට මහත් සතුටකි.

ඔබගේ විශ්වාසය අපගේ වගකීමයි.
ඔබගේ සිහිනය අපගේ නිර්මාණයයි. 🏗️
✨
Siyas Designing & Consulting (Pvt) Ltd
ඔබේ සිහින නිවස / ව්‍යාපෘතිය අපත් සමඟ නිර්මාණය කරගන්න. ❤️

අප හා සම්බන්ධ වන්න.
Tel : 0767 - 258370
ඔබගේ අදහස අපි එක්ව යථාර්තතයක් බවට පත් කරමු

27/09/2026

Happy Birthday ,,,,,
Mr. Ayesh Osanda Kumara

Address

No 41/1 Horana Road, Honnanthara South Kesbawa
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when Siyas Designing & Consulting - PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyas Designing & Consulting - PVT LTD:

Shortcuts

Share