Deeghayu Constructions & Property Development

Directions

Deeghayu Constructions & Property Development දීඝායු වාස්තු පියස, ඔබේම සහෘද ඉදිකිරීම් සහකරු.

31/10/2026
ඇත්තටම ඇත් රජුනි එදා කාවන්තිස්ස මුලින්ම දැකපු දවසෙත් අපිට මේ බය දැනුන... ආරක්ෂා විය යුතු බව පෙන්වා දුන්නා.. නමුත් බලදාරී...
30/10/2026

ඇත්තටම ඇත් රජුනි එදා කාවන්තිස්ස මුලින්ම දැකපු දවසෙත් අපිට මේ බය දැනුන... ආරක්ෂා විය යුතු බව පෙන්වා දුන්නා.. නමුත් බලදාරීන්ගේ නොසැලකිල්ල ඔහු බිලි ගත්තා.. අපි දෙවියන්ගෙන් ඉල්ලනව ඔබව පන මෙන් රකින්න.. ඒ වගේම බලදාරීන්ගේ ඇස් ඇරෙන්න.. අද යුදහමුදා අනු ඛන්ඩ යොදා හෝ නැදුන්ට දුන් ආරක්ෂාව යොදා හෝ ඔබව රකින්න.. ඔබට දීර්ඝායුෂ..🙏

28/10/2026

ඔබ කොතරම් දක්ෂ වුවත් ඔබ කොතරම් ජනප්‍රිය වුවත් ඔබ අතින් යම් වරදක් වීද.. ඔබව පිනවන කිසිවෙක් එදාට නැත.. එහෙයින් ඉවසීමෙන් රාජකාරිය කරන්න.

ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග දිසානායක ...තවත් ඕලුගල කෙනෙක් තමයි.  හොරණ අපරාධ අංශය ඉඩ නෑ හොයාගෙන තියෙන හොරබඩු දාන්න..  ප්‍ර...
25/10/2026

ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග දිසානායක ...
තවත් ඕලුගල කෙනෙක් තමයි. හොරණ අපරාධ අංශය ඉඩ නෑ හොයාගෙන තියෙන හොරබඩු දාන්න..
ප්‍රස්නයක් තියෙනව.. පොලිස් ස්ථානාධිපති කෙනෙක් වෙලා ඔබ ඉක්මනින් පිටව යාවි...නැවත හොරණට පැමිනෙන්න.. ඔබට සුභ අනාගතයක් 🙏

24/10/2026

HAPPY UNITED NATIONS DAY
24 October

On the occasion of United Nations Day, the International Human Rights Organization (IHRO) extends its sincere appreciation and highest respect to the United Nations, its institutions, agencies, and personnel for their enduring efforts in advancing international peace and security, promoting human dignity, safeguarding human rights, and fostering cooperation among nations.

This significant international observance serves as a renewed opportunity to reaffirm the importance of multilateral cooperation, constructive dialogue, and global solidarity in addressing the challenges facing humanity. It reminds us that lasting peace, sustainable development, and respect for human rights can only be achieved through collective action and a shared commitment to the common good.

The International Human Rights Organization (IHRO) reiterates its unwavering commitment to the principles of international law, the purposes and principles of the Charter of the United Nations, and the universal values that unite humanity. We remain dedicated to supporting initiatives that promote human rights, strengthen the rule of law, encourage peaceful coexistence, and uphold the dignity and equality of all people.

On this special day, we join the international community in celebrating the vision of a more just, peaceful, and inclusive world, while renewing our determination to contribute to a future where every individual can live in freedom, dignity, and security.

May this United Nations Day inspire greater cooperation among nations and reinforce our shared responsibility to build a world founded upon peace, justice, human rights, and human dignity for all.

International Human Rights Organization (IHRO)

"United for Humanity, Peace, Justice, and Human Rights."

හිස් බඩ වස බොන්න එපා.. මේ වගේ බිව්වොත් ඔබට රසට කාල බීල අවුරුදු 90 ක් විතර නිරෝගීව ඉන්න පුළුවන් .. කුරුදු. මී පැණි. දෙහි....
23/10/2026

හිස් බඩ වස බොන්න එපා.. මේ වගේ බිව්වොත් ඔබට රසට කාල බීල අවුරුදු 90 ක් විතර නිරෝගීව ඉන්න පුළුවන් .. කුරුදු. මී පැණි. දෙහි. ලා උනුවතුර..

Address

2/6, Poruvadanda Horana
Horana
12400

Website

Alerts

Be the first to know and let us send you an email when Deeghayu Constructions & Property Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share