23/01/2026
✨ යාන්ත්‍රික පොල් උල් ✨
පහසුවෙන් පොල් ලෙලි ගසා ගැනීමට අතින් ක්‍රියා කල හැකි ලීවරයක් සහිත යාන්ත්‍රික පොල් උල් දැන් අප වෙතින් ලබා ගත හැක. 🔥
පොල් උල පොළොවට සවි කිරීමට අනවශ්‍ය අතර ඕනෑම තිරස් බිමක් මත තබා පාදයෙන් පාගා භාවිතා කළ හැක. ✅
ආරක්ෂිතව ගබඩා කිරීම සඳහා උල ආවරණය කිරීමට යකඩ කොපුවක්ද සහිතයි. ✅
☎ වැඩි විස්තර සඳහා අමතන්න
Whatsapp - 071 265 3157
දු.ක - 0712653157